වින්ඩෝස් 7 ඇක්ටිව්

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වින්ඩෝස් 7 ඇක්ටිව්

    අනේ මචන්ලා මගෙ වින්ඩෝස් 7 එක නොට් ජෙනුවින් කියලා වැටෙනවා.මේකට ‍මොකක්ද කරන්න ඕනි??? :(:(:(:( දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්........