වින්ඩෝස් 7 වෙබ් කැම් ප්‍රශ්නෙට විසදුම
ඔයාල දන්නවනේ වින්ඩෝස් XP වල නම් වෙබ් කැම් එකක් ගැහුවම My Computer ගියාම වෙබ් කැම් icon එක පෙන්නනවා එතනින් open කරගෙන අපිට පුළුවන් කැම් එක හොදට වැඩද කොහොමද කියන එක බලාගන්න ඒත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන windows 7 වල නම් මේ පහසුකම සම්පුර්ණයෙන්ම අයින් කරලා දාල තියෙන්නේ
ඉතින් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් කට්ටියට skype, messenger වගේ වෙබ් කැම් පාවිච්චි වෙන සොෆ්ට්වෙයාර් එකක් දාගන්නකම් තමන්ගේ කැම් එක හරියට වැඩ කරනවද කියලවත් බලාගන්න විදියක් නෑ. මේක ගැන මාත් අද හොයනකොට මට මේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් සෙට් වුනා මේක පාවිච්චි කරලා පුළුවන් තමන්ගේ කැම් එකේ preview එකක් හරිම පහසුවෙන් බලාගන්න, මේක portable සොෆ්ට්වෙයාර් එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කරන්න කිසිම දෙයක් අවශ්‍ය නෑ open කරගෙන connect කියන එක press කරන්න විතරයි තියෙන්නේ.
මේ වගේ තව ගොඩක් සොෆ්ට්වෙයාර්ස් ඇති ඒත් මේක හරිම පොඩි සරල එකක් පෙන් එකක දාගෙන වුනත් පාවිච්චි කරන්න පුළුවන්
මට නම් ප්‍රයෝජනයි ඔයාලගෙන් බොහොම සුළු පිරිසකට හරි වැඩක් වෙයි කියල හිතලයි බෙදාගත්තේ..
තව මම දැකලා තියෙනවා වින්ඩෝස් 7 තියන ලැප්ටොප් පාවිච්චි කරන සමහරු එකේ වෙබ් කැම් එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ මොකද එයාල හිතන්නේ My Computer වල පෙන්නනේ නැති නිසා වෙබ් කැම් එකක් නෑ කියලා. මුලින්ම එහෙම වින්ඩෝස් 7 දාල තියන ලැප්ටොප් පාවිච්චි කරන කට්ටියට තමන්ගේ ලැප්ටොප් එකේ වෙබ් කැම් එකක් තියනවද කියලා බලන්නේ කොහොමද කියලා කියන්නම්.
Desktop එකේ තියනවනේ Computer කියන icon එක එකේ right click කරලා එන Properties වලට ගියාම තියෙනවනේ Device Manager ඒක open කරගත්තම එන window එකේ Imagine Devices යටතේ තමයි වෙබ් කැම් එකක් තියනවනම් පෙන්නනේ. පහල තියන pic ඒක බැලුවම පැහැදිලි වෙයි.
මුලින් කිව්වා සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගන්න.
ඔයාල දන්නවනේ වින්ඩෝස් XP වල නම් වෙබ් කැම් එකක් ගැහුවම My Computer ගියාම වෙබ් කැම් icon එක පෙන්නනවා එතනින් open කරගෙන අපිට පුළුවන් කැම් එක හොදට වැඩද කොහොමද කියන එක බලාගන්න ඒත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන windows 7 වල නම් මේ පහසුකම සම්පුර්ණයෙන්ම අයින් කරලා දාල තියෙන්නේ
ඉතින් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් කට්ටියට skype, messenger වගේ වෙබ් කැම් පාවිච්චි වෙන සොෆ්ට්වෙයාර් එකක් දාගන්නකම් තමන්ගේ කැම් එක හරියට වැඩ කරනවද කියලවත් බලාගන්න විදියක් නෑ. මේක ගැන මාත් අද හොයනකොට මට මේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් සෙට් වුනා මේක පාවිච්චි කරලා පුළුවන් තමන්ගේ කැම් එකේ preview එකක් හරිම පහසුවෙන් බලාගන්න, මේක portable සොෆ්ට්වෙයාර් එකක් ඒ නිසා ඉන්ස්ටෝල් කරන්න කිසිම දෙයක් අවශ්‍ය නෑ open කරගෙන connect කියන එක press කරන්න විතරයි තියෙන්නේ.
මේ වගේ තව ගොඩක් සොෆ්ට්වෙයාර්ස් ඇති ඒත් මේක හරිම පොඩි සරල එකක් පෙන් එකක දාගෙන වුනත් පාවිච්චි කරන්න පුළුවන්
මට නම් ප්‍රයෝජනයි ඔයාලගෙන් බොහොම සුළු පිරිසකට හරි වැඩක් වෙයි කියල හිතලයි බෙදාගත්තේ..තව මම දැකලා තියෙනවා වින්ඩෝස් 7 තියන ලැප්ටොප් පාවිච්චි කරන සමහරු එකේ වෙබ් කැම් එකක් තියෙනවා කියලවත් දන්නේ නෑ මොකද එයාල හිතන්නේ My Computer වල පෙන්නනේ නැති නිසා වෙබ් කැම් එකක් නෑ කියලා. මුලින්ම එහෙම වින්ඩෝස් 7 දාල තියන ලැප්ටොප් පාවිච්චි කරන කට්ටියට තමන්ගේ ලැප්ටොප් එකේ වෙබ් කැම් එකක් තියනවද කියලා බලන්නේ කොහොමද කියලා කියන්නම්.