වින්දනයට_ට්‍රයිගොනා(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හික්..හික්.. මම විහිලුවක් බං කරේ... :P:rolleyes:
    ඇහ්තටම අපේ කොල්ලො දුර්වල නෑ.. ඒත් ගොඩක් අය xxx බලලා හිතන් ඉන්නේ නියම කොල්ලෙක් නම් ඒ වගේ හැකියාවක් තියෙන ගොඩාක් වෙලා ඒක කරන්න පුලුවන් වෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා.. ඒත් ඉතින් ස්වහාවිකව මනුස්සයෙකුට එච්චර දේවල් කරන්න බෑ.. ඒක නිසා තමයි අපෙ අය ඔය බෙහෙත් පස්සේ යන්නේ.. එහෙම නැතුව බැරි කමකට නෙමෙයි...

    ඔව්, කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඈත්ත..:rofl:
    වින්දනයක් අපේක්ෂා කරලා මේ වගේ දෙවල් වලට ඈබ්බෑහි වුන අය..
    මේ සමාජයේ බහුලව ඉන්නවා කියලා මට පිලිගන්න පුලුවන් වුනේ..
    මේ බෙහෙතට තියෙන ඉල්ලුම අනුවයි...
    :rolleyes::)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ට්රයි බුල් ඇඩ් එකක් ද?? මොනව උනත් එල

    balamukoO!OOO!

    මං දෑනුවත් කල පලියට පාවිච්චි කරන්න
    උත්සහ කරන්න එපා..
    මේ ගෑන වෑඩි දුර විස්තර.. තමාගේ පුද්ගලික වෛද්‍යවරයෙක් හමු වි දෑන ගන්න..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :rofl::rofl::rofl: ඔව් ඉතිං..
    ඒත් එතකොට හිතේ තියෙනේ ට්කක් ව්කාර ලෝකයක්නේ.. ඒක නිසා අරකෙ නියම සතුට ලැබෙන්නේ නෑ..

    එහෙනම් ඉතින් උබ ජීවිතේට ජෝඉන්ට් පාරක් ගාහල න මචාන්!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post

    eka paara karal 5k withara gahala balanna oone...:P

    යාලුවා මේක විහිලුවට කිව්වත්..:rolleyes::rofl:
    අධි රුධිර පිඩනයක් තියෙන අය වගේම..
    කොයි කවුරුත් මේ වගේ දෙයක් අත් හදා බලන්න එපා..
    :no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං හිතනවා මේ ත්‍රේඩ් එක නරඹලා..
    අපේ යාලුවන් වෑරදි තිරණ වලට යන්නේ නෑති වෙයි කියලා..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කවුරුත් කතා නොකරන ඒත් වැදගත් දෙයක් ගැන දැමිම ගැන සතුටුයි









    ප.ලි
    ගොනෙක් දෙනවාද බන් ට්‍රයි කරලා බලන්න:rolleyes: