වින්දනයට_ට්‍රයිගොනා(+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරුත් කතා නොකරන ඒත් වැදගත් දෙයක් ගැන දැමිම ගැන සතුටුයි
    ප.ලි
    ගොනෙක් දෙනවාද බන් ට්‍රයි කරලා බලන්න:rolleyes:

    මේක මං හෑදින්වුව පලියට ඒ වගේ එවුන්ව
    හොයන්න යන්න ඕනේ නෑ..:rofl:
    උඹට තියෙන විසේට මට කරන්න දෙයක් නෑ..
    :rolleyes::P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේක මං හෑදින්වුව පලියට ඒ වගේ එවුන්ව
    හොයන්න යන්න ඕනේ නෑ..:rofl:
    උඹට තියෙන විසේට මට කරන්න දෙයක් නෑ..
    :rolleyes::P

    චෙක් කරලම ගන්න පුලුවන් නම් වටිනවානේ:P
    කෙල්ලොන්ගේ විසේ අවුරුදු 50 විතර ඉවර වෙනවා හුගක් වෙලාවට

    ඒත් කොල්ලොන්ගේ විසේ මැරෙන කන් ඉවරවෙන්නේ නැහැ:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං නම් දන්නේ නෑ ඕන්

    හොඳ වෙලාවට... :P

    ඔව්, කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඈත්ත..:rofl:
    වින්දනයක් අපේක්ෂා කරලා මේ වගේ දෙවල් වලට ඈබ්බෑහි වුන අය..
    මේ සමාජයේ බහුලව ඉන්නවා කියලා මට පිලිගන්න පුලුවන් වුනේ..
    මේ බෙහෙතට තියෙන ඉල්ලුම අනුවයි...
    :rolleyes::)

    මිනිස්සුන්ට ඕනෙ උපරිම වින්දනයක් ගන්නනේ.. :yes:

    එහෙනම් ඉතින් උබ ජීවිතේට ජෝඉන්ට් පාරක් ගාහල න මචාන්!!

    :no::no::no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චෙක් කරලම ගන්න පුලුවන් නම් වටිනවානේ:P
    කෙල්ලොන්ගේ විසේ අවුරුදු 50 විතර ඉවර වෙනවා හුගක් වෙලාවට

    ඒත් කොල්ලොන්ගේ විසේ මැරෙන කන් ඉවරවෙන්නේ නැහැ:P

    ඔව්, කර ගන්න පුලුවන්..
    ෆාමසියේ පොඩි කෑල්ලක් සෙට් කරලා දෙන්නම්..:rofl:
    හෑබෑයි.. ප්‍රශ්නයකට තියෙන්නේ..
    උඹ කොට හින්දා.. කෙල්ලෝන් ව නම් දෙන්න විදියක් නෑ..:rofl::rolleyes:
    ඕනේ නම්.. වයසක ගෑණියෙක් සෙට් කරන්නම්..
    අවුලක් නෑ නේ..
    :rofl::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    genuth gonaa gahanawada ban? :P
    me peththe thaama gonaa gahanne pirimi un. geanu aya geniyanawa dekalama nehe :D

    හ්ම්, ඔව්..:yes:
    ගෑහෑණු කවද්ද මචන්, ෆාමසි වලට ඈවිත් මේ වගේ බෙහෙත් ගන්නේ..
    ඒ අය කවදාත් කාගේ හරි පිහිටෙන් තමයි ගෙන්න ගන්නේ..
    :D:P