විනාඩියකට විසි එක්දහසක් හම්බ කරමුද?
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,122 13,796 113 පෘථිවිය Nov 18, 2025 #1 Reactions: laka007, Inigo Montoya, monson and 1 other person
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,654 6,936 113 වදුරව Nov 18, 2025 #2 ඇගේ විළාපය… Reactions: laka007 and shenat
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Nov 18, 2025 #3 මුන් අවදානෙ ඉල්ලන්නෙ ලබන පාර ඕකත් නෑ... Reactions: ChoronaSottiya and shenat
shenat Well-known member May 13, 2007 58,677 87,057 113 ආශ්චර්යමත් රටක Nov 18, 2025 #4 පට්ට. ඊළඟ අවුරුද්දෙ තව වැඩි කරගන්න ඕන.
PoweruseR Well-known member Oct 12, 2011 10,973 8,746 113 In Your Heart Nov 18, 2025 #5 Kattiya hondata form wela 21 aye economy ekata arala enna oni harida..
shenat Well-known member May 13, 2007 58,677 87,057 113 ආශ්චර්යමත් රටක Nov 18, 2025 #6 රට ජාතිය විනාසයි ගොං පාට් එක දාන්න ගිහින් යන්තන් හරි ඔලුවක් තියෙන 21 එන්න හිටපු උනුත් නවතින්න ඇති.
monson Well-known member May 7, 2007 25,684 28,730 113 Nov 18, 2025 #7 කොහොමද ඉනට වැරහැලි කුසට සාගිනි කියාගෙන ආපු මාලිමා JVP පට්ට හොරුන්ගේ වැඩ! ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති. රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පැවසූහ. - https://www.lankadeepa.lk/news/ලක-සභපතට-කට-8-ක-සප-රයක-ඇනවම-කරල/101-683326 කව්ද මෙච්චර "හොරා කෑවේ"? CEB profits plunge 85-pct in September quarter! Sri Lanka’s CEB profits plunge 85-pct in September quarter - https://economynext.com/sri-lankas-ceb-profits-plunge-85-pct-in-september-quarter-248771/ ------ Post added on Nov 18, 2025 at 11:18 AM Reactions: Mr Bones, Inigo Montoya and thisNameIsForElakiri
කොහොමද ඉනට වැරහැලි කුසට සාගිනි කියාගෙන ආපු මාලිමා JVP පට්ට හොරුන්ගේ වැඩ! ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති. රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පැවසූහ. - https://www.lankadeepa.lk/news/ලක-සභපතට-කට-8-ක-සප-රයක-ඇනවම-කරල/101-683326 කව්ද මෙච්චර "හොරා කෑවේ"? CEB profits plunge 85-pct in September quarter! Sri Lanka’s CEB profits plunge 85-pct in September quarter - https://economynext.com/sri-lankas-ceb-profits-plunge-85-pct-in-september-quarter-248771/ ------ Post added on Nov 18, 2025 at 11:18 AM
Tramadol Well-known member Jul 20, 2014 13,968 8,311 113 Kotahena Nov 18, 2025 #8 shenat said: පට්ට. ඊළඟ අවුරුද්දෙ තව වැඩි කරගන්න ඕන. Click to expand... මොකටද Reactions: හෙළයෙක්
Voltage Well-known member Feb 6, 2012 21,747 1 15,144 113 Nov 18, 2025 #9 අමෝ ඇමෝ දයාසිරි ඔයා මාරයි නේ පැත්තකට ගිහින් ඉඩගනින් දයාසිරි. උබ දැන් out ඔෆ් පෑෂන්
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,110 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 18, 2025 #10 කොල්ලා වියදං කරන වියදං කිරිල්ලට පුංචාම්මට පිෂ්ෂු වගේ ඇති. Reactions: Inigo Montoya
shenat Well-known member May 13, 2007 58,677 87,057 113 ආශ්චර්යමත් රටක Nov 18, 2025 #11 Tramadol said: මොකටද Click to expand... කජු මුත්තා වගේ කජු කන්න
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,122 13,796 113 පෘථිවිය Nov 18, 2025 #13 අනුලා කුමාරි ගේ සියලුම විදේශ සංචාර වල එක කොටසක් තමයි , ගිහින් මාලිමා සාමාජිකයින් හමු වෙන එක . ඒ වගේම මාලිමා පක්ෂය ප්‍රොමෝට් කරන එක, පක්ෂෙට මුදල් එකතු කරන එක අනාගතේ නඩු එන බඩු හරියට රනිල් ලන්ඩන් ගියා වගේ වයිෆ් ගේ වැඩකට
අනුලා කුමාරි ගේ සියලුම විදේශ සංචාර වල එක කොටසක් තමයි , ගිහින් මාලිමා සාමාජිකයින් හමු වෙන එක . ඒ වගේම මාලිමා පක්ෂය ප්‍රොමෝට් කරන එක, පක්ෂෙට මුදල් එකතු කරන එක අනාගතේ නඩු එන බඩු හරියට රනිල් ලන්ඩන් ගියා වගේ වයිෆ් ගේ වැඩකට
Tramadol Well-known member Jul 20, 2014 13,968 8,311 113 Kotahena Nov 18, 2025 #14 ozykolla said: Click to expand... ට වු ක න pilime ඉස්සුවොත් තමයි