විනාඩියකට විසි එක්දහසක් හම්බ කරමුද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මුන් අවදානෙ ඉල්ලන්නෙ ලබන පාර ඕකත් නෑ...

    0d4a9824-534a-45de-97c2-22ed528dcfea-1_all_30955-jpg.258976
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,055
    113
    ආශ්චර්යමත් රටක
    රට ජාතිය විනාසයි ගොං පාට් එක දාන්න ගිහින් යන්තන් හරි ඔලුවක් තියෙන 21 එන්න හිටපු උනුත් නවතින්න ඇති. 🙈
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113

    කොහොමද ඉනට වැරහැලි කුසට සාගිනි කියාගෙන ආපු මාලිමා JVP පට්ට හොරුන්ගේ වැඩ!


    :lol: 🤌

    ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති.

    රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ.


    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පැවසූහ.

    - https://www.lankadeepa.lk/news/ලක-සභපතට-කට-8-ක-සප-රයක-ඇනවම-කරල/101-683326


    කව්ද මෙච්චර "හොරා කෑවේ"? CEB profits plunge 85-pct in September quarter!




    Sri Lanka’s CEB profits plunge 85-pct in September quarter​


    - https://economynext.com/sri-lankas-ceb-profits-plunge-85-pct-in-september-quarter-248771/

    ------ Post added on Nov 18, 2025 at 11:18 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    අමෝ ඇමෝ දයාසිරි ඔයා මාරයි නේ 🤣🤣

    පැත්තකට ගිහින් ඉඩගනින් දයාසිරි. උබ දැන් out ඔෆ් පෑෂන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,118
    13,793
    113
    පෘථිවිය
    අනුලා කුමාරි ගේ සියලුම විදේශ සංචාර වල එක කොටසක් තමයි , ගිහින් මාලිමා සාමාජිකයින් හමු වෙන එක .
    ඒ වගේම මාලිමා පක්ෂය ප්‍රොමෝට් කරන එක, පක්ෂෙට මුදල් එකතු කරන එක
    අනාගතේ නඩු එන බඩු
    හරියට රනිල් ලන්ඩන් ගියා වගේ වයිෆ් ගේ වැඩකට