ලංකාවේ
අපේම මිනිස්සුන්ට පිහිටක් වෙමු

මට මේ අය මුණ ගැහුණේ කොම්පඤ්ඤ වීදියේ දී.
"මහත්තයා අපිට වැඩ අඩුයි ජිවත් වෙන්න විදිහක් නෑ ළමයිට කන්න බොන්න දෙන්නත් අමාරුයි. සල්ලි ඉල්ලනේ නෑ අපිට. අපිට පුලුවන්නම් පුටු වියන වැඩ ටිකක් අල්ලලා දෙන්න ලොකු උදව්වක් පිං අයිති වෙනවා" කියලා ඇස් අන්ධ කෙනෙක් මට කිවුවා. ඉතිං මට නම් හරිම දුකක් දැනුණා. පුදුම දක්ෂ විදිහට ලස්සන රටා තියලා වේවැල් වලින් පුටු, කවිච්චි වියනවා . ඇස් පේන අපිටවත් මෙහෙම සහජ කලාවක් පිහිටලා නෑ. එයාලා ලංකාවෙි ඔිනි තැනකට එනවා. උඹලටත් පිං අයිති වෙනවා මේ අයට මේ වෘත්තිය කර ගෙන යන්න උඹලගේ වැඩ හරි දන්න අයගේ වැඩ හරි සෙට් කරලා දීපල්ලා.
වීඩියෝ එක බලන්න එයාලා විස්තර කියනවා. මෙයාලට කතා කරන්න. ලංකාවේ ගොන් කෑලී පොම් කරනවට වඩා ඇස් පේන්නේ නැති මේ වගේ අසරණ අයට උදව්වක් කරන එක වටිනවා මචංලා.
කතාකරන්න චන්දන 071 30 99 524

Last edited: