විනාඩියෙන් මැරෙන්න..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    Floods the chamber with Nitrogen, then O2 reduces and brain goes to hypoxia and falls sleep. then cuts off total O2 will take about 5 mins to get a cardiac arrest.
    yes ..මේ ක්‍රමේ ගොඩක් කාලෙක ඉඳන් තියෙන්නෙ. suicide bag or exit bag කියන්නෙ මේකෙ බේසික් වෙර්ශන් එක. මේක ටිකක් ෆැන්සි විදිහක්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අනේ බන් අපේ උන්ගේ එෆ් බී කොමෙන්ට්ස් එහෙම දැක්කම හිතා ගන්න පුලුවන් අපේ උන්ගේ ලෝකේ ගැන තියන දැනුම..හැමදාම 225 බැනලා අවුරුදු 72 ට බැනලා ලොකු ටෝක්ස් දෙනවා..එකෙක්වත් ඔය කැප්සූල් එක ගැන හරියට හොයලා බලලා නෙමයි කියවන්නේ..
    ඕකෙන් හැම එකාටම මැරෙන්න බැහැ.මේකට approve දෙන්නෙ terminally ill කට්ටියට.🙁🙏
    පොඩි ලමයින්ගේ මොලේ කැන්සර්, කොමා ඒවට ලමයින්ගේ අම්මලා නම් approve එක දෙන එකක් නෑ..🙁🙁 තමන්ගේ ලමයට යන්න කියන්න පුලුවන් කාටද හිත හදාගන්න පුලුවන්..
    වයසක අයටනම් ප්‍රශ්නයක් නෑ තමන් කෝමා එකේ නම් ඉන්නේ තමන්ගේ ලමයි, වයිෆ්, මිනිහා, හරි කවිරුහරි approve කරනවනෙ..🙁🙁🙁

    මොනවා වුනත් හොද වැඩක්..
    අපේ වුන් කියලා තිබ්බා වගේ ගොන් කොමෙන්ට් දැක්කම නම් ලංකාවා ගැන කල කිරෙනවා..😂😂😂😂😂

    ඕක ලංකාවෙත් තියනවා අපේ උන් දන්නේ නෑ..ICU bed එකෙන් ගලවනකොට පවුලේ අයට දොස්තර කරුනු පැහැදිලි කරනවා මෙයාගේ මරණය වේදනාවෙන් තොර එකක් කියලා.. මැශින් එකෙන් තියාගේන වැඩක් නැති නිසා මැරෙන්න අරිනවා..
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    yes ..මේ ක්‍රමේ ගොඩක් කාලෙක ඉඳන් තියෙන්නෙ. suicide bag or exit bag කියන්නෙ මේකෙ බේසික් වෙර්ශන් එක. මේක ටිකක් ෆැන්සි විදිහක්
    This is the Sarco Death Pod... The famous Dr Death was behind it. You need to be assessed first and of sane mind to be eligible to use it.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන් මෙව්වා පස්සේ කාලෙක daraz එකෙත් තියෙයි නේද .... :unsure:
    ලොල්. කමෙන්ට් එකටනම් හිනා ගියා:lol:. නමුත් ඒ කතාව අස්සෙ හිතන්න ලොකු දෙයකුත් තියනවා(y):coffee:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    can anybody answer this?
    @imhotep
    It's a lot different because this device uses Nitrogen.... We inhale 78% of Nitrogen all our lives with no problems. However pure Nitrogen which is odourless and does not cause the suffocation feeling. It;s supposedly relatively painless. What happens is that you still breathe and the lungs are filled with nitrogen and NO Oxygen. Lack of Oxygen to the brain shut all systems down. That's why some call this a glorified Gas Chamber.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Exit-International-696x365.webp


    මිනිත්තුවක් තුළදී වේදනාවකින් තොරව මරණය ලබාගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.

    මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
    පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

    එහි ඇති විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසුවුවද, ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි.

    මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවමයකට ගෙන ඒම මගිනි. රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.
    Exit International නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි. සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍ර ලබන වසර වනවිටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
    මෙව්ව ගමකට එක ගා‍නෙවත් දෙන්න පුලුවන් උනානම් හරි හොඳයි. මේක තමා හොඳම විසඳුම මේ ගූ හැලියෙන් ගොඩයන්න.