විනාඩි දෙකෙන් වෙබ් සයිට් එකක් හදමු..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Bolt .diy මෙකෙන් අපිට පුලුවන් විනාඩි ගානකින් අපිට ඔනෙම website එකකට code කරගන්න.. අපිට තියෙන්නෙ හදන්න ඔනේ site එක ගැන විස්තරයක් දෙන්න විතරයි.. ..
    Deepseek.
    Gemini
    Qwen ..
    මේ වගේ ගොඩක් model සපොර්ට් කරනවා..
    අපෙ pc එකෙම local run කරන්න පුලුවන්..
    Deepseek model එක තමයි ..මටනම් set උනේ..
    https://github.com/stackblitz-labs/bolt.diy
    1736156989596.png
     

    Attachments

    • images.jpeg
      images.jpeg
      11.4 KB · Views: 156
    Last edited:

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එළකිරි වගේ එකක් හදාගන්න පුලුවන්ද?
    Web eke screenshot එකක් uplod කරොත් ui එක දෙනවා.. 100ක් ම නැති උනත් එක හදලා ගන්න පුලුවන්
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එලකිරි කොහොමත් wordpress forum plugin එකක්නෙ නේද?
    Elakiriya wordpress නෙමෙයි.. නේද
    Xen Foro වලින් හදල තියෙන්නෙ මන් හිතන්නෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    Chatgpt පාවිච්චි කරා. සෙට් නෑ, ලේසියෙන් කරන්න තියන ඒවා හෙන වටයක් යනවා. එක්කො මම prompt එක හරියට දෙන්නෙ නෑ. 😑
     
    • Like
    Reactions: lkkolla