විනාඩි 10කට එළියට ගියා. අම්මෝ ඉන්න බෑ පිච්චෙනවා....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උබ ඩයිහාඩ් පීඩිත පන්තියෙ ජෙප්පෙක් නේද? මිනිස්සුන්ට වාහන ගන්නත් එපා පාරෙ බස් තියෙන්නෙ මිනිස්සුන්ට යන්න තමයි කිය කිය හැමිනෙන එකෙක්නෙ මේකෙ? තෝ ඉන්නෙ AC එකේද එතකොට ? 😅
     
    • Love
    Reactions: nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    පකෝ මේක ලෝක අර්බුදයක්
    ආණ්ඩුව මොනා කරන්නද?

    ලබන සැරෙත් අපි මාලිමාවට තමා දෙන්නෙ
    මෝඩ පොන්නයා 💀
    beating-up-beat-up.gif
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,596
    21,163
    113
    Panadura
    පකෝ මේක ලෝක අර්බුදයක්
    ආණ්ඩුව මොනා කරන්නද?

    ලබන සැරෙත් අපි මාලිමාවට තමා දෙන්නෙ
    එක එකාව එකාව රවටලා පිනට කන උබ වගේ උන්ට කමක් නෑ මොන අර්බුදේ ආවත්
    ලබන සැරේ දෙන නොදෙන එක උබේ කැමැත්ත
     

    AnuradhaRa

    Well-known member
  • එක එකාව එකාව රවටලා පිනට කන උබ වගේ උන්ට කමක් නෑ මොන අර්බුදේ ආවත්
    ලබන සැරේ දෙන නොදෙන එක උබේ කැමැත්ත
    අපි කාවවත් රවට්ටල නෑ
    උඹට පිස්සු