ලංකාවේ සමහර කළු සුද්දෝ නම් දුකින්..
battery protect karanna eeta passe slow charge da danna..Ai e 97% kiyanne.. BYD 100% charge wenne nadda
Ai e 97% kiyanne.. BYD 100% charge wenne nadda
phone walata oka apply karanna barida
sodium-ion, solid-state elagata denna yanne byd eken![]()
ලංකාවේ සමහර කළු සුද්දෝ නම් දුකින්..
Already තීයෙන model වලත් ඔහොම charge වෙනවද?
Motorola Edge 50 Pro (125W):0–100% in 15–20 minutes.

Us thiyenawa.lankawe naththeඅඩේ දැන් මොට්ටමෝලා පෝන් වැඩිය නෑ නේද ඉස්සර හරියට තිබ්බනෙ
Redmi Note 11 Pro Plus 5G Global Edition (120W): 0-100% in 16 min (I am currently using this device)සමහර phones නම් තියෙනවා දැනමත් ඵහෙම චාර්ජ් වෙන..
- Realme GT3 / GT Neo 5 (240W):
0–100% in ~9.5–10 minutes
.
- Redmi Note 12 Explorer (210W): 0–100% in under 10 minutes.
- Redmi Note 13 Pro+ / Xiaomi 14T Pro (120W): 0–100% in ~19 minutes.
- Motorola Edge 50 Pro (125W): 0–100% in 15–20 minutes.
- Vivo iQOO 7 (120W): 0–100% in ~15 minutes.
1000KM+
https://thedriven.io/2025/06/22/byd-tests-solid-state-battery-it-says-can-deliver-1500-km-ev-range/#:~:text=BYD, a Chinese car and battery company,,limited use in the company's production cars.
ඕවත් අර චනීස් air defense systems වගේ තමා වැඩක් නෑ