විනාඩි 9 න් charge වෙන BYD..සුදු මහත්වරුත් සතුටින් ඉපිලේ..😍❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    Ai e 97% kiyanne.. BYD 100% charge wenne nadda

    97%ක් charge වෙලා ඊට පස්සේ slow වෙනවා අැති phone වලත් 80%ක් විතරයිනේ fast charging වෙන්නෙ..ඊට පස්සේ slow වෙනවා .ඵහෙම කරල තියෙන්නේ battery ඵකේ protection ඵකට..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    phone walata oka apply karanna barida

    සමහර phones නම් තියෙනවා දැනමත් ඵහෙම චාර්ජ් වෙන..

    • Realme GT3 / GT Neo 5 (240W):
      0–100% in ~9.5–10 minutes
      .
      • Redmi Note 12 Explorer (210W): 0–100% in under 10 minutes.
      • Redmi Note 13 Pro+ / Xiaomi 14T Pro (120W): 0–100% in ~19 minutes.
      • Motorola Edge 50 Pro (125W): 0–100% in 15–20 minutes.
      • Vivo iQOO 7 (120W): 0–100% in ~15 minutes.

    sodium-ion, solid-state elagata denna yanne byd eken :love:

    1000KM+😍

    https://thedriven.io/2025/06/22/byd...,limited use in the company's production cars.
     
    • Love
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    real question
    ඔය තරං පවර් එකක් ඩිලිවර් කරන්න චාජරේට පුලුවන් උනාට සාමාන්‍ය electrical connection එකකින් බැරි වෙයි චාජරේට ඒ පවර් එක දෙන්න
    3phase එකකිනුත් බැරි වෙයිද මන්ද
    මොකක් හරි ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් කනෙක්ශන් එකක් ඕන වෙයි
     
    • Like
    Reactions: eksudda

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    288
    205
    43
    සමහර phones නම් තියෙනවා දැනමත් ඵහෙම චාර්ජ් වෙන..

    • Realme GT3 / GT Neo 5 (240W):
      0–100% in ~9.5–10 minutes
      .
      • Redmi Note 12 Explorer (210W): 0–100% in under 10 minutes.
      • Redmi Note 13 Pro+ / Xiaomi 14T Pro (120W): 0–100% in ~19 minutes.
      • Motorola Edge 50 Pro (125W): 0–100% in 15–20 minutes.
      • Vivo iQOO 7 (120W): 0–100% in ~15 minutes.



    1000KM+😍

    https://thedriven.io/2025/06/22/byd-tests-solid-state-battery-it-says-can-deliver-1500-km-ev-range/#:~:text=BYD, a Chinese car and battery company,,limited use in the company's production cars.
    Redmi Note 11 Pro Plus 5G Global Edition (120W): 0-100% in 16 min (I am currently using this device)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඕවත් අර චනීස් air defense systems වගේ තමා වැඩක් නෑ