hini pin charger winadi 5i
CorD SaC Well-known member Feb 4, 2015 15,790 28,158 113 Mar 7, 2026 #22 යකෝ electrical engineers ලා සෙට් එක ඉන්නෙ මේකෙනෙ. හම්මො මුන්ග කතා නම්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,903 22,240 113 Kaer Morhen thewitcher.com Mar 8, 2026 #23 infernocus said: real question ඔය තරං පවර් එකක් ඩිලිවර් කරන්න චාජරේට පුලුවන් උනාට සාමාන්‍ය electrical connection එකකින් බැරි වෙයි චාජරේට ඒ පවර් එක දෙන්න 3phase එකකිනුත් බැරි වෙයිද මන්ද මොකක් හරි ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් කනෙක්ශන් එකක් ඕන වෙයි Click to expand... Charger එකත් එක්ක බැටරි පැක් එකක් install කරනවා, එකෙත් තමා දෙන්නේ, කෙලින්ම grid එකට කනෙක්ට් කරන්නේ නෑ..stable නෑ ලු එහෙම කරොත්.
infernocus said: real question ඔය තරං පවර් එකක් ඩිලිවර් කරන්න චාජරේට පුලුවන් උනාට සාමාන්‍ය electrical connection එකකින් බැරි වෙයි චාජරේට ඒ පවර් එක දෙන්න 3phase එකකිනුත් බැරි වෙයිද මන්ද මොකක් හරි ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් කනෙක්ශන් එකක් ඕන වෙයි Click to expand... Charger එකත් එක්ක බැටරි පැක් එකක් install කරනවා, එකෙත් තමා දෙන්නේ, කෙලින්ම grid එකට කනෙක්ට් කරන්නේ නෑ..stable නෑ ලු එහෙම කරොත්.