විනාඩි15ට_සෑරයක්

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඇත්තටම ගොඩක් දුක හිතෙනවා මං හිතන්නෙ එයා අනිත් ගෑණු ළමයින්ටත් වඩා සතුටින් ජීවිතේ ගත කරනවා
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හපොයි මෙ වගේ ලෙඩ තව කොච්චර ඇත්ද? :( :( උප උපන් ජාති ජාතිත් හතුරෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපා කියලා අනේක වාරයක් පතනවා !!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    damn!!!!!!!!!!!

    පෙර ආත්ම වල කරපු පවු නිසා තමයි ඔහොම වෙන්න ඇත්තෙ...
    පවු..!
    අපිත් මේව දැකල සංසාරෙ ගැන තේරුම් ගන්න උත්සාහ කරමු...


    api kohoma hithuwath... e kellata meka mara manasika apahasuwak,,
    kohoma unath meken apita igena ganna deyak thiyenawa....
    bedagaththata bohoma sthuthi!



    පවු:oo:


    මේ කෙල්ල වෙනුවෙන් මේ ත්‍රේඩ් එක බලලා..
    හිතේ තියෙන දුක පෙන්නුම් කරපු එක ගැන සන්තොසයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ගොඩක් දුක හිතෙනවා මං හිතන්නෙ එයා අනිත් ගෑණු ළමයින්ටත් වඩා සතුටින් ජීවිතේ ගත කරනවා

    හපොයි මෙ වගේ ලෙඩ තව කොච්චර ඇත්ද? :( :( උප උපන් ජාති ජාතිත් හතුරෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපා කියලා අනේක වාරයක් පතනවා !!

    ඔව්, ඒ ප්‍රාර්ථනාව තමයි කරන්න ඕනේ මේ වගේ කෙනෙක් ව දැක්කාම..
    හ්ම්, අපි වගේම මේ අයත් සන්තොසයෙන් ජිවත් වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    OMG!!! Poor girl :sorry::sorry: thanks 4 da sharing cool bro

    she's is such a brave girl :)
    hats off to her :yes:

    thanks for sharing :)
    rep added ;)


    ඉක්මනින් සුවවෙන්න. :yes:

    කොහොම වුනත්..
    අපිට කරන්න තියෙන්නේ ඒ වගේ ප්‍රාර්ථනාවක් විතරයි.
    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහස් එකතු කලාට...