Hidden policy??
එහෙම එකක් තියද බලලා
නොතිබ්බොත් මොකද කරන්නේ?
hidden policy newei ban,
company mou eke thiyana ewa employee contract eke danne naha,
uba call karala ahapan finace eken, godak company wala oka follow karanawa
Hidden policy??
එහෙම එකක් තියද බලලා
නොතිබ්බොත් මොකද කරන්නේ?
ඒක මහ බලු වැඩේනෙ බං Notice period එකේhidden policy newei ban,
company mou eke thiyana ewa employee contract eke danne naha,
uba call karala ahapan finace eken, godak company wala oka follow karanawa
Company internal polices අදාල නෑ. උඹ හරියට ක්ලියරන්ස් දීල අයින්වෙලා තියෙනවනම් ලංකාවෙ Labour law එක අනුව උඹට සම්පූර්ණ සැලරි එකයි ඊට අදාල EPF ETF නුයි ගෙවන්න ඕන. කොටින්ම උඹේ contract එකේ Job offer එකේ Agreement එකේ එහෙම 50% ගෙවන්නෙ කියල දාල උඹ ඒකට එකගවෙලා තිබ්බත් වැඩක් නෑ. සම්පුර්ණගාන ගෙවන්න ඕනඒක මහ බලු වැඩේනෙ බං Notice period එකේ
මාසෙම වැඩ කරලත් බාගෙකට ගෙවන්නෙ?
@SLK_sri දැන් මොකද කියන්නේ?Company internal polices අදාල නෑ. උඹ හරියට ක්ලියරන්ස් දීල අයින්වෙලා තියෙනවනම් ලංකාවෙ Labour law එක අනුව උඹට සම්පූර්ණ සැලරි එකයි ඊට අදාල EPF ETF නුයි ගෙවන්න ඕන. කොටින්ම උඹේ contract එකේ Job offer එකේ Agreement එකේ එහෙම 50% ගෙවන්නෙ කියල දාල උඹ ඒකට එකගවෙලා තිබ්බත් වැඩක් නෑ. සම්පුර්ණගාන ගෙවන්න ඕන
uba company eke permenant staff kenek newei neda???
Company internal polices අදාල නෑ. උඹ හරියට ක්ලියරන්ස් දීල අයින්වෙලා තියෙනවනම් ලංකාවෙ Labour law එක අනුව උඹට සම්පූර්ණ සැලරි එකයි ඊට අදාල EPF ETF නුයි ගෙවන්න ඕන. කොටින්ම උඹේ contract එකේ Job offer එකේ Agreement එකේ එහෙම 50% ගෙවන්නෙ කියල දාල උඹ ඒකට එකගවෙලා තිබ්බත් වැඩක් නෑ. සම්පුර්ණගාන ගෙවන්න ඕන
මන් එතන්ට join වුනේ ජනවාරි 2uba company eke permenant staff kenek newei neda???
uba gihin labour court eke case ekak dala awillama reply karapanko
HR එකට කියපං ඉතුරු සල්ලිටික දාන්න කියල. නැත්නම් Labour එකට පැමිණිලි කරන්න වෙනව කියපං. ඕකුන් හරියට EPF ETF ගෙවලද කියලත් බලපං. මොනා කරලද දන්නෑ. මොන හිගන මගුලකද උඹ ඔය වැඩකරේ.මන් එතන්ට join වුනේ ජනවාරි 2
resignation දුන්නෙ පෙබරවාරි 27
මගෙ notice period ඉවර වුනාම
වැඩකරපු last date එක මාර්තු 26
එහෙම බැලුවම last salary කියලා
ගන්න වෙන්නෙ මාර්තු salary එක
basic එකෙන් කැපුනම 256K එනවා
උන් මට දීලා තියෙන්නෙ 128,000
හරි නම් ඒවගේ double දෙන්න ඕනි
(අර 50% ගත්තෙත් වැඳලා වගේ)
මන් එතන්ට join වුනේ ජනවාරි 2
resignation දුන්නෙ පෙබරවාරි 27
මගෙ notice period ඉවර වුනාම
වැඩකරපු last date එක මාර්තු 26
එහෙම බැලුවම last salary කියලා
ගන්න වෙන්නෙ මාර්තු salary එක
basic එකෙන් කැපුනම 256K එනවා
උන් මට දීලා තියෙන්නෙ 128,000
හරි නම් ඒවගේ double දෙන්න ඕනි
(අර 50% ගත්තෙත් වැඳලා වගේ)
දැන් resigned නෙ කොහොමද permanent වෙන්නේ?uba company eke permenant staff kenek newei neda???
දැන් resigned නෙ කොහොමද permanent වෙන්නේ?
resign වුනේ probation period ඉවරවෙන්න කලින්resign weddi permament da???
resign වුනේ probation period ඉවරවෙන්න කලින්
Notice period salary එකවත්?ehenam ubata kisi deyak hamba wenne naha,
Notice period salary එකවත්?
B negativeeka thamai kiuwe, company policy hatiyata 50% gewala thiyenne, company eka rgister karaddi ehemai register karala athtthe.
anika epf/etf register karanneth permanant unahama passe.
uba B card ekak sign karalada thiyenne
බී කාඩ් pdf එකක් එව්වා ඒක මම ෆිල් කරලා යැව්වාeka thamai kiuwe, company policy hatiyata 50% gewala thiyenne, company eka rgister karaddi ehemai register karala athtthe.
anika epf/etf register karanneth permanant unahama passe.
uba B card ekak sign karalada thiyenne
Finger print එක තිබ්බෙ කොහොමද??