මම දන්න එකෙක් හිටිය, වැසිකිළි යන්න සිගරට් එක නැතුව බෑ...අපෙ බොඩීමෙ හිටියා බීඩි බොන එකෙක්.වයස 20 විතර ඇති දවසට් බීඩි 10ක් විතර ගහනව. උදේ පාන්දර වැඩට යන්න නැගිට්ට ගමන් ඇදේ ඉදන්ම එකක් ගහනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් ලැට් එකට යන්න එකක් ගහ්නවා. ඌට බිඩිය නැතුව බෙට්ට යන්නෙ නෑ ලු. පස්සෙ පොර බෝඩිම මරු කරන් ගියා දැන් මොනව වෙලාද දන්නෙ නැ.
Uge bijja lept da?මම දන්න එකෙක් හිටිය, වැසිකිළි යන්න සිගරට් එක නැතුව බෑ...
සල්ලි නැති දවස් වලට සිගරට් එක දෙකට කඩල, දවස් දෙකට බොනව...![]()

මගෙත් යාලුවො දෙතුන් දෙනෙක් ඉන්නව උන්ටත් උදේට වොශ් රූම් යන්න සිගා එක ඕනෙමයිඅපෙ බොඩීමෙ හිටියා බීඩි බොන එකෙක්.වයස 20 විතර ඇති දවසට් බීඩි 10ක් විතර ගහනව. උදේ පාන්දර වැඩට යන්න නැගිට්ට ගමන් ඇදේ ඉදන්ම එකක් ගහනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් ලැට් එකට යන්න එකක් ගහ්නවා. ඌට බිඩිය නැතුව බෙට්ට යන්නෙ නෑ ලු. පස්සෙ පොර බෝඩිම මරු කරන් ගියා දැන් මොනව වෙලාද දන්නෙ නැ.

එක අප්පිරිය තමා. දෙක තුන හතර පහ හය හත වෙනකොට අප්පිරියාව ඇරෙනවා. ළඟ ළඟ දවස් දෙකක් බීඩි බිව්ව නම් ආයෙ දිගටම බොතහැකිඋබල කෝමද බං බිඩි බොන්නේ මට නම් එපා උන ජීවිතේටම ඒකයි බීල තින්නේ
දුම නම් හරියන්නෙ නෑ බන්. පුලුවන් නම් ඇතරපන්. අපේ තාත්තට කැන්සර් එකක් හැදිල නැති උනේ සිගරට් බීපු නිසයි. නැති වෙද්දි 53යි වයස.එක අප්පිරිය තමා. දෙක තුන හතර පහ හය හත වෙනකොට අප්පිරියාව ඇරෙනවා. ළඟ ළඟ දවස් දෙකක් බීඩි බිව්ව නම් ආයෙ දිගටම බොතහැකි