විනාසයි උට්ටෝ :-(

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,490
    199,507
    113
    Colombo, Sri Lanka
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,333
    1
    52,712
    113
    ප*යාගල
    sorry.com
    අපෙ බොඩීමෙ හිටියා බීඩි බොන එකෙක්.වයස 20 විතර ඇති දවසට් බීඩි 10ක් විතර ගහනව. උදේ පාන්දර වැඩට යන්න නැගිට්ට ගමන් ඇදේ ඉදන්ම එකක් ගහනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් ලැට් එකට යන්න එකක් ගහ්නවා. ඌට බිඩිය නැතුව බෙට්ට යන්නෙ නෑ ලු. පස්සෙ පොර බෝඩිම මරු කරන් ගියා දැන් මොනව වෙලාද දන්නෙ නැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    අපෙ බොඩීමෙ හිටියා බීඩි බොන එකෙක්.වයස 20 විතර ඇති දවසට් බීඩි 10ක් විතර ගහනව. උදේ පාන්දර වැඩට යන්න නැගිට්ට ගමන් ඇදේ ඉදන්ම එකක් ගහනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් ලැට් එකට යන්න එකක් ගහ්නවා. ඌට බිඩිය නැතුව බෙට්ට යන්නෙ නෑ ලු. පස්සෙ පොර බෝඩිම මරු කරන් ගියා දැන් මොනව වෙලාද දන්නෙ නැ.
    මම දන්න එකෙක් හිටිය, වැසිකිළි යන්න සිගරට් එක නැතුව බෑ...
    සල්ලි නැති දවස් වලට සිගරට් එක දෙකට කඩල, දවස් දෙකට බොනව...😂
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    රනිල් ප්‍රන්ශය හොල්ලයි.. ප්‍රන්ශ පොලව මීක් මික් ගායි..🌋
    එමානුවෙල් මැක්‍රොන් හඩමින් වැදවැටේ
     
    • Haha
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,244
    10,228
    113
    එක තැනක නෑ
    අපෙ බොඩීමෙ හිටියා බීඩි බොන එකෙක්.වයස 20 විතර ඇති දවසට් බීඩි 10ක් විතර ගහනව. උදේ පාන්දර වැඩට යන්න නැගිට්ට ගමන් ඇදේ ඉදන්ම එකක් ගහනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් ලැට් එකට යන්න එකක් ගහ්නවා. ඌට බිඩිය නැතුව බෙට්ට යන්නෙ නෑ ලු. පස්සෙ පොර බෝඩිම මරු කරන් ගියා දැන් මොනව වෙලාද දන්නෙ නැ.
    මගෙත් යාලුවො දෙතුන් දෙනෙක් ඉන්නව උන්ටත් උදේට වොශ් රූම් යන්න සිගා එක ඕනෙමයි :baffled:
     
    • Wow
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    උබල කෝමද බං බිඩි බොන්නේ මට නම් එපා උන ජීවිතේටම ඒකයි බීල තින්නේ
    එක අප්පිරිය තමා. දෙක තුන හතර පහ හය හත වෙනකොට අප්පිරියාව ඇරෙනවා. ළඟ ළඟ දවස් දෙකක් බීඩි බිව්ව නම් ආයෙ දිගටම බොතහැකි
     
    • Like
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,244
    10,228
    113
    එක තැනක නෑ
    එක අප්පිරිය තමා. දෙක තුන හතර පහ හය හත වෙනකොට අප්පිරියාව ඇරෙනවා. ළඟ ළඟ දවස් දෙකක් බීඩි බිව්ව නම් ආයෙ දිගටම බොතහැකි
    දුම නම් හරියන්නෙ නෑ බන්. පුලුවන් නම් ඇතරපන්. අපේ තාත්තට කැන්සර් එකක් හැදිල නැති උනේ සිගරට් බීපු නිසයි. නැති වෙද්දි 53යි වයස.