විනාසයි විනාසයි. ! ! !
මගේ අලුතෙන්ම ගත්ත MObilePhone එක MIcrosoft LUMIA 540.යාලුවොත් එක්ක Beach ගිහින් මුහුදට එකා එකා තල්ලු කරලා දානකොට මටත් සොරි ඩොට් කොම් උනා.අමතක වුණා Phone එකත් සාක්කුවේ කියලා
Softlogic ගියා Warranty තියෙන නිසා.ඒත් මුහුදු වතුර ගිහින් නිසා අතේ මාට්ටු මචන්zලා.ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.Warranty Cancel කලා
Display මොනවත් පේන් නැතුව තිබ්බේ.හැබැයි Board එක දැම්මාම හරි ගියා.සතියයි ගියේ බන්ස් ආයිමත් මුළු Screen එකම සුදුම සුදු වෙලා යනවා.Touch නැතුව යනවා.
මොකෝ මචන්ස්zZලා මම කරන්න ඕනේ.Display දාන්න වෙයිදා Connector විතරක් දැම්මම ගොඩ කියයිද.? අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..
අදහසක් දෙන්නකෝ..
තැන්කූ වේවා.! ! !
මගේ අලුතෙන්ම ගත්ත MObilePhone එක MIcrosoft LUMIA 540.යාලුවොත් එක්ක Beach ගිහින් මුහුදට එකා එකා තල්ලු කරලා දානකොට මටත් සොරි ඩොට් කොම් උනා.අමතක වුණා Phone එකත් සාක්කුවේ කියලා
Softlogic ගියා Warranty තියෙන නිසා.ඒත් මුහුදු වතුර ගිහින් නිසා අතේ මාට්ටු මචන්zලා.ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.Warranty Cancel කලා
මොකෝ මචන්ස්zZලා මම කරන්න ඕනේ.Display දාන්න වෙයිදා Connector විතරක් දැම්මම ගොඩ කියයිද.? අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..
අදහසක් දෙන්නකෝ..
තැන්කූ වේවා.! ! !

wisikkala ekak ganin ban oka dan dementia ledek wage thamyi tika tika leda denny, muhudu wathura giyanam ganna deyak ne ban 