විනාසයි විනාසයි. ! ! !

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    විනාසයි විනාසයි. ! ! !

    මගේ අලුතෙන්ම ගත්ත MObilePhone එක MIcrosoft LUMIA 540.යාලුවොත් එක්ක Beach ගිහින් මුහුදට එකා එකා තල්ලු කරලා දානකොට මටත් සොරි ඩොට් කොම් උනා.අමතක වුණා Phone එකත් සාක්කුවේ කියලා :-(

    Softlogic ගියා Warranty තියෙන නිසා.ඒත් මුහුදු වතුර ගිහින් නිසා අතේ මාට්ටු මචන්zලා.ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.Warranty Cancel කලා :-( Display මොනවත් පේන් නැතුව තිබ්බේ.හැබැයි Board එක දැම්මාම හරි ගියා.සතියයි ගියේ බන්ස් ආයිමත් මුළු Screen එකම සුදුම සුදු වෙලා යනවා.Touch නැතුව යනවා.

    මොකෝ මචන්ස්zZලා මම කරන්න ඕනේ.Display දාන්න වෙයිදා Connector විතරක් දැම්මම ගොඩ කියයිද.? අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..

    අදහසක් දෙන්නකෝ..
    තැන්කූ වේවා.! ! !
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අලුත් එකක් ගන්න එක ලාබය් ඔක හදනවට වඩා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Lunu wathura giyapu eke oka hadanna dunna eka aparade ban.
    Dan warranty cancel eke wena place ekakin aduwata kara ganna puluwan nam balanna. Nathnam mata nam hithenne aluth ekakata yana eka hodai kiyala
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කරන්ඩ වෙන දෙයක් නත්හ්ටම්. අයින් කරනවා නම් මේක කරලා බලන්ඩ.
    Display එක අයින් කරලා අනිත් කෑලි ටික ඔක්කොම ලාම්පුතෙල් එකකට දාල හොදට කලාවන් කරන්ඩ. එතකොට වතුර යනවා. පස්සේ පරණ අමුඩ ලේන්සුවකින් පිහල හයි කරන්ඩ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kochchikadeta awilla waikkalata waren..ethanin ahapan phone hadanna prasiddama kade mokakda kiyala..ona kenek dannawa place1..ethana waddo inne ubata godayanna puluwan1nma..nama ph num ahanna epa mn gawa na..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරන්ඩ වෙන දෙයක් නත්හ්ටම්. අයින් කරනවා නම් මේක කරලා බලන්ඩ.
    Display එක අයින් කරලා අනිත් කෑලි ටික ඔක්කොම ලාම්පුතෙල් එකකට දාල හොදට කලාවන් කරන්ඩ. එතකොට වතුර යනවා. පස්සේ පරණ අමුඩ ලේන්සුවකින් පිහල හයි කරන්ඩ.

    අමුඩ ලේන්සු කොහේද බන් දැන්.පරණ ජොකෙක්ගෙන් පිහිදාන්න කියහන්.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.
    අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තව තුන් හාරදාහක් දැම්මා නං ෆෝන් 3ක් ගන්න සල්ලි! :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උඹලා වගේ හරක් ඉන්නකන් ඕකුන්ට බිස්නස් වල අඩුවක් නෑ. :rofl: :rofl:
     
    Last edited:

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මගේ අලුතෙන්ම ගත්ත MObilePhone එක MIcrosoft LUMIA 540.යාලුවොත් එක්ක Beach ගිහින් මුහුදට එකා එකා තල්ලු කරලා දානකොට මටත් සොරි ඩොට් කොම් උනා.අමතක වුණා Phone එකත් සාක්කුවේ කියලා :-(

    Softlogic ගියා Warranty තියෙන නිසා.ඒත් මුහුදු වතුර ගිහින් නිසා අතේ මාට්ටු මචන්zලා.ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.Warranty Cancel කලා :-( Display මොනවත් පේන් නැතුව තිබ්බේ.හැබැයි Board එක දැම්මාම හරි ගියා.සතියයි ගියේ බන්ස් ආයිමත් මුළු Screen එකම සුදුම සුදු වෙලා යනවා.Touch නැතුව යනවා.

    මොකෝ මචන්ස්zZලා මම කරන්න ඕනේ.Display දාන්න වෙයිදා Connector විතරක් දැම්මම ගොඩ කියයිද.? අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..

    අදහසක් දෙන්නකෝ..
    තැන්කූ වේවා.! ! !

    540 eka 27kata vadiyi yakooo ubava andala. 735 eka gatta 18kata Aussie valin avuruddakata kalin eganatanam pattama labayi
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කරන්ඩ වෙන දෙයක් නත්හ්ටම්. අයින් කරනවා නම් මේක කරලා බලන්ඩ.
    Display එක අයින් කරලා අනිත් කෑලි ටික ඔක්කොම ලාම්පුතෙල් එකකට දාල හොදට කලාවන් කරන්ඩ. එතකොට වතුර යනවා. පස්සේ පරණ අමුඩ ලේන්සුවකින් පිහල හයි කරන්ඩ.

    මචන් මම මේක විහිලුවට වගේ කිව්වට සිරාවට කිව්වො.
    ඔය youtube එකේ ඇති phone එක ගලවන විදිය.
    ඒක බලාගෙන ගලවල circuit කෑලි ඔක්කොම ලාම්පුතෙල් එකක දාල පොඩ්ඩක් හොල්ලල හයි කරන්ඩ.
    එතකොට ලුණු වතුර යනවා.
    මගේ dongle එකකේ වතුර පිරිලා ඔහොම කරලා හරි ගියා.
    වෙන කරන්ඩ දෙයක් නත්හ්ටම් මෙහෙම කරන්ඩ
    Good luck
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපරාදේ බන් හදන්න ගියේ .අලුත් එකක් ගන්න එක ලාබයි .මගේ ගාව තිබ්බ එකක් hardware brick උනා .කෙලින්ම වැඩේ අතැරලා දැම්මා