විනිමය අනුපාත වෙළදපලෙහි මුදල් ආයෝජනයට ඔබ

lfxm.org

Member
Oct 29, 2011
44
2
0
විනිමය අනුපාත වෙළදපලෙහි මුදල් ආයෝජනයට ඔබ

lfxm.jpg
ලෝක විනිමය අනුපාත වෙළදපලෙහි මුදල් ආයෝජනයට ඔබ කලයුත්තේ කුමක් ද?
බොහෝ දෙනෙක්ට එන ගැටලුවක් තමා "අපට විනිමය අනුප‍ත වෙලදපලෙහි මුදල් අයෝජනය කිරීමට පුලුවන් වෙයි ද? , ආයෝජනය කරන මුදල‍ට හොද ලාභයක් ලබා ගන්න පුලුවන් වෙයිද?" කියන ප්‍රශ්ණ නමුත් ඔබ කිසිම හේතුවකින් එවැනි ප්‍රශ්ණයයන්ට බිය විය යුතු නැත. මෙය ඉතාමත් ලාභදායී හා වාඩාත්ම සුරක්ෂිත මුදල් ‍ආයෝජන ක්‍රමයකි. ඕනෑම පුද්ගලයෙකුට මුදල් ආයෝජනය කර ඉතා පහසුවෙන් ඉතා විශාල ලාභයක් ඉපයිය හැක. අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව හා එය‍ට අවශ්‍ය දැනුමයි. Lanka Forex Marketing හි අරමුණ ඔබ ඒ තැනට ඔසවා තැබිමයි. පහති දක්වා ඇත්තේ ඔබ මුදල් ආයෝජනයට පිවිසිය යුතු ආකාරයයි.

  • විනිමය අනුපාත වෙළදපල පිලිබද ඇති Theory පාඩම් හොදින් අධ්‍යනය කළ යුතුය.
  • Practice Account (Demo) එක්ක හරහා මුදල් ආයෝජනය කරන ආකාරය ප්‍රායෝගිකව පුහුණුවන්න.
  • ඉන්පසු අපගේ Trading Help Program එක හා ඔබ ලියා පදිංචිය ලබාගන්න.
  • Live Account එකක් අපගේ උපදෙස් පරිදි ආරම්භ කරන්න. (Term and Conditionඅනූව)
  • මුදල් ආයෝජනය කිරීමට Credit Card හෝ Sampath Web Card එකක් ඔබලග තිබිය යුතුය.
  • අප විසින් Trade කලයුතු අවස්ථාවන් SMSහා Email හරහා අප ‍ඔබව දැනුවත් කරනෙමු ඒ අනූව ක්‍රියාකරමින් මාස්පතා විශාල ලාභයක් උපයන්න.
  • මුදල් ගෙන්වා ගැනීම‍ට ක්‍රම 2ක් ඇත

  • ඔබගේ බැංකු ගිණුමට ඝෘජුවම මුදල් ගෙනවා ගැනීම.
  • Moneybookers Account හරහා මුදල් ගෙන්වා ගැනීම‍.
bank.bmp

**** අපගේ කිසිදු සේවාවකට මුදල් අයකිරීමක් නොකෙරේ.