විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හැමෝම ඒ තැන් දන්නේ නැහැ බං. අඩුම ගානේ ගත්ත ගානට සමාන ගානකට හරි දිගනන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ.
    FB Group වල ඕනේ තරම් අය ඩොලර් ගන්නවා වැඩි ගානට . පොඩ්ඩක් Post එකක් දාලා බලන්න මචං ඔය Groups වල

    එල මචං, හැබැයි මේකෙ පොඩි ආතල් එකකුත් තියෙනවා, හිතුනොත් ගිහින් GBP ටිකකුයි euro ටිකකුයි අරන් එනවා
    එනවා 😁
     
    • Haha
    Reactions: magix

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    sathi dekakata kalin 385 thibbe. Bahinawa dan podda podda. Dan ei undiyal karapu higanno tika rata hadana hati gana upadesha denna.
    kabbagei basilgei gon decision nisa thama undiyal occhara hit une. a dawas walama hari decision gatthanan dan wage dollar eka mecchara wadi wenneth na undiyal hit wela dollar million ganak lost wenneth na economy ekata ban
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.
    බැංකු වලින් බෑ..
    ඒකයි සීන් එක දැන් මේ මම නෝට්ස් ගත්ත කියල වැඩක් නෑනෙ බං, කොහාටවත් පේමන්ට් එකක් කරන්න බෑනෙ. මාරු කරගන්න පුලුවන් රුපීස් වලට, දැන් 372ක් දෙනවා මම 378ට ගත්තු තැනින්.
    uba kohenda ganne? place eka kiyapako?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.
    බැංකු වලින් බෑ..
    ඒකයි සීන් එක දැන් මේ මම නෝට්ස් ගත්ත කියල වැඩක් නෑනෙ බං, කොහාටවත් පේමන්ට් එකක් කරන්න බෑනෙ. මාරු කරගන්න පුලුවන් රුපීස් වලට, දැන් 372ක් දෙනවා මම 378ට ගත්තු තැනින්.
    apooo ona tharam innawa ganta nam so deela LKR karaganta hadissi wenta epaaa ...
     
    • Like
    Reactions: dmsupun

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    378න් 2000ක්
    සල්ලි හදිසි නම් රට යන එකෙක්ට් දෙන්න ඔයිට වඩා වැඩි ලාබයක් ගන්න පුළුවන්

    හැබැයි මම නම් හෝල්ඩ් ඉන්වෙට්මෙන්ට් එකක් වගේ අඩුම මාස තුනක් imf ලෝන් එක ලැබෙන කම් වත්පො තියාගෙන ඉන්නවා තත්වේ බලන්න අපිට තාම හරියට කෙල වුනේ නැහැ කෙල වෙන්න පටන්ඩි ගත්තා විතරයි. පොඩි රිසක් එකක් නැත්ට්නෙම නැහැ හැබැයි මම නම් හිතන්නේ නැහැ ඩොලර් එක ජීවිතේට 300 ට වැඩ අඩු වෙයිකියල්ලා , රට පාලනය කරන වුන් එක්ක ,

    මම එනම් උබට හෝල්ඩ් කරන්න කියලා කියන්නේ නැහැ ලොල් පොඩි අයිඩියා එඅක් දුන්නේ .
     
    • Love
    Reactions: dmsupun

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    දැන් උන්දියල් කාරයෝ තමා වැරදි. රාජපක්කලා , ලංකාවේ මහා වියාපාරික හැත්ත උබලට අමතකම වෙලා යනවා වගේ. එහෙම එපා.. ඒවා මුලින් මතක් කරලා පස්සේ උන්දියල් කරන උන් මතක් කරපන්. මොකද උන්දියල් කල උන්ගේ අඩුම ගැන හේතුව වත් සාදාරනයි. ඔය උන්දියල් වලට වග කියන්න ඕනෙත් රාජපක්ක ලා තමා. ඕක අල්ලන්න මහා ලොකු ගේමක් නෙමේ. හරිම පොඩි දෙයි තිබ්බේ කරන්න. එක නොකර දෙයින්ම තේරෙනවා ඕක උන්ගේ වැඩක් කියල
    bump