විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

topkollek

Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    • Like
    Reactions: Kolama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබලට්ත් දැනුයි මතක් වෙන්නේ
    රාජපක්ෂ ඉන්නකම්ලංකාවට ඩොලර් එවන එපා උන්දියල් කරපන් කියපු අයියාලා උඩ පැන පැන හිටියේ ? ඒ කාලේ ගේම ඉල්ලුවමා අපි බයියෝ දිස්ලයික් පෝලිමට , මම කිව්වේ මාස දෙකක් හිටපන් කියලා සැප ලැබෙන්න

    දැන් වුන්ගේ ගිහින් තෙල් ඉලන්න ඕනේ ලංකාවට ඩොලර් එවන්න එපා රැල්ලක් හදපු අයියාලගෙන් . දැන් එකෙක් කියන්නේ නැහැ මේක.
    ඔහොම කියපු සෙට් කට තමයි හොදටම කෙල්වුනේ ...
    දැන් උන්දියල් කාරයෝ තමා වැරදි. රාජපක්කලා , ලංකාවේ මහා වියාපාරික හැත්ත උබලට අමතකම වෙලා යනවා වගේ. එහෙම එපා.. ඒවා මුලින් මතක් කරලා පස්සේ උන්දියල් කරන උන් මතක් කරපන්. මොකද උන්දියල් කල උන්ගේ අඩුම ගැන හේතුව වත් සාදාරනයි. ඔය උන්දියල් වලට වග කියන්න ඕනෙත් රාජපක්ක ලා තමා. ඕක අල්ලන්න මහා ලොකු ගේමක් නෙමේ. හරිම පොඩි දෙයි තිබ්බේ කරන්න. එක නොකර දෙයින්ම තේරෙනවා ඕක උන්ගේ වැඩක් කියල
     
    • Like
    Reactions: Any.key and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    තව ටිකක් රාජපක්ශ රජපක්ශ ගගා ඉදි ගු වහල්ලු, තොපි වගේ මෝඩ වේසිගෙ පුතාල හින්ද තමයි මේ රටට කෙලවෙන්නෙ..කියල දිපනකො පොන්නයො ගිහින් උන්ව අල්ලන හැටි ගේ මුල්ලෙ ඉදන් ටෝක්ස් නම් දෙයි ගූ පොන්නයො ,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනිකර බයිල කලුකඩේ ඩොලර් යන්නෙ 450ට ලන් වෙලා, පිස්සු නිවුස් දානව ගොන් හරක්...
    ඔය නිව්ස් එකේ තියෙන රේට් මහා බැංකුවේ රේට් එක්ක මැච් වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Darkseid

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    patta gon.. float wenakota koheda kalu kadayak :lol: hold weddi ne kalu kade hadenne..
    දැන් ඩොලර් තියෙනවද???? මොක කරල හරි ගන්ඩ????ප්‍රශ්නෙ තේරුම් අරන් නැ තාම...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය නිව්ස් එකේ තියෙන රේට් මහා බැංකුවේ රේට් එක්ක මැච් වෙන්නෙ නෑ
    මැච් වෙන්නෙ කොහොමද සල්ලි දිල නිවුස් ලියා ගත්තම...බයිල ලියල වැඩක් නැ ඩොලර් නැ කොහෙවත් ඔය අඩු ගානට ගන්ඩ....

    itin gobilo remittance wadi wela kiyala penne nadda april ekka gattama
    හරකෙක්,
    ------ Post added on Jun 13, 2022 at 12:20 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් උන්දියල් කාරයෝ තමා වැරදි. රාජපක්කලා , ලංකාවේ මහා වියාපාරික හැත්ත උබලට අමතකම වෙලා යනවා වගේ. එහෙම එපා.. ඒවා මුලින් මතක් කරලා පස්සේ උන්දියල් කරන උන් මතක් කරපන්. මොකද උන්දියල් කල උන්ගේ අඩුම ගැන හේතුව වත් සාදාරනයි. ඔය උන්දියල් වලට වග කියන්න ඕනෙත් රාජපක්ක ලා තමා. ඕක අල්ලන්න මහා ලොකු ගේමක් නෙමේ. හරිම පොඩි දෙයි තිබ්බේ කරන්න. එක නොකර දෙයින්ම තේරෙනවා ඕක උන්ගේ වැඩක් කියල
    1 වැරදි රාජපක්ෂ 2 වැරදි රාජපක්ෂ 3 වැරදි රාජපක්ෂ එකේ කිසි කතාවක් නැහැ . උන්දියල් බිස්නස් එකත් හොදට හම්බ කරන්න ඇති ක්බරාල් රාජපක්ෂ සෙට් එක එකේ බලන ඕන එකට පේනවා මම මේක එදත් කියලා ඇති .
    දැන් එෂ්පොර්ට‍ කරන වුන්ට එහම ලේසියෙන් උන්දියල් කරන්න බැහැ මම දන්න විදියට මහා පරිමාන එව්නුට

    දැන් එකට වඩා ප්‍රශ්නේ විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි තාමත් උන්දියල් වෙන්නේ ලොකු අයියා කියන විදියට ඒවා අල්ලන්න අමාරුයි ක්රිප්ටෝ +++එක එක දේවල් වලින් දවසට ලක්ෂ 10+ කරන අය ඉන්න්නවා වෙනත් බිස්නස් හරහා ඒවා නම් පිදුරු ගොඩේ ඉදිකට්ටක් අල්ලනවා වගේ එකවුන්ට් එක ෆ්ලැග් වෙලා එක එක ට්‍රාන්සක්සන් එක ගානේ ගියොත් අල්ලන්න පුළුවන් . ගොඩාක් ඒවා කැස වෙන්නේ 1 මිලි +

    රාජපක්ෂා ලා අල්ලන්නේ නැතුව වගකියන්න ඕනේ වගේම ඒ කාලේ මට මතකයි ලොකු අයියා පුක උඩ දාගෙන රාජපක්ෂලා එනකම් ඩොලර් එවන්න එපා කියලා ප්‍රොම්ට්ක කරපු විදි කැගපු විදිය මම එකටම රිප්ලයි දාලා ඇති මාස දෙකක් ඉවසන්න හොද රිප්ලයි එකක් දෙන්නම් කියලා
    දැන් මට අහන්න තියෙන්නේ සැපද කියලා කියලා තමයි ???
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඒ කාලේ ඉඳලා සත පනහා රුපියලටත් බ්ලැක් මාකට් ගිය මිට්ටො උන්ඩියල් වලින් ගලවන්න නං නාල එන්න වෙයි🙄🤣
    Ow bn...
    ෆෝන් එකෙන් විනාඩි 2න් වයිස් එකෙන් හොඳ රේට් එකකට දා ගන්න පුළුවන් කම තියෙද්දී මුන් හතර වටේ කොල් කරලා බෙස්ට් රේට් හොයනවා . .. ඒ කරලා තම්බියෙක් ලවා වැඩි ගානට දා ගන්නවා ..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකද්ද මේ ධම්මික පෙරේරා උන්ඩියල් බිස්නස් කරනවා කියන කතාව. කවුරු හරි ඇත්ත නැත්ත දන්නවද?
    අනිවා කරනවා ඇති ඒ වන්ශේ වෙනම ප්‍රයිවට් ගෘප් ඇති ඒ ඒ වුන් ඉන්න ඒවා එක්ක කරනා ඇති .

    බිලියන ගණන් තියාගෙන් පොලියටත් දෙන වුන් ඉන්නේ

    Ow bn...
    ෆෝන් එකෙන් විනාඩි 2න් වයිස් එකෙන් හොඳ රේට් එකකට දා ගන්න පුළුවන් කම තියෙද්දී මුන් හතර වටේ කොල් කරලා බෙස්ට් රේට් හොයනවා . .. ඒ කරලා තම්බියෙක් ලවා වැඩි ගානට දා ගන්නවා ..
    ඔය උන්දියල් ක්‍රමේ තමබියා ලංකාවද ඉන්නේ ඔසී ද ? වුට aud ඕස්ට්‍රේලියන් බංක එකට දැම්මා ? අරුගේ ලංකාවේ ඉන්න එකා මෙහීක්වුන්ට් වලට දාන ක්රෙමේද ?

    නැත්නම් අර ත,බියාත් ලංකාවේ ඉදන් ක්රිප්ටෝ hari w2w වගේ ගේමක් ද යන්නේ
    ------ Post added on Jun 13, 2022 at 4:55 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    අනිවා කරනවා ඇති ඒ වන්ශේ වෙනම ප්‍රයිවට් ගෘප් ඇති ඒ ඒ වුන් ඉන්න ඒවා එක්ක කරනා ඇති .

    බිලියන ගණන් තියාගෙන් පොලියටත් දෙන වුන් ඉන්නේ

    ඔය උන්දියල් ක්‍රමේ තමබියා ලංකාවද ඉන්නේ ඔසී ද ? වුට aud ඕස්ට්‍රේලියන් බංක එකට දැම්මා ? අරුගේ ලංකාවේ ඉන්න එකා මෙහීක්වුන්ට් වලට දාන ක්රෙමේද ?

    නැත්නම් අර ත,බියාත් ලංකාවේ ඉදන් ක්රිප්ටෝ hari w2w වගේ ගේමක් ද යන්නේ
    ------ Post added on Jun 13, 2022 at 4:55 AM
    කරන් උන් ඉන්නේ ඔසී...
    ඔව් පලවැනි ක්‍රමෙන්..
     
    • Sad
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කරන් උන් ඉන්නේ ඔසී...
    ඔව් පලවැනි ක්‍රමෙන්..
    ඕවා කොහොමද අල්ලන්නේ කියපන් ඔකාඅ සල්ලි දාන එක පෙටාහ බින්ස් කරනවා නම් එක එක එකවුන්ට් වලින් මේ එකවුන්ට වලට දාන්න පුලුවන ලිමිට් පයින්නෙත් නැහැ සක හිතෙන්නෙත් නැහැ
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඕවා කොහොමද අල්ලන්නේ කියපන් ඔකාඅ සල්ලි දාන එක පෙටාහ බින්ස් කරනවා නම් එක එක එකවුන්ට් වලින් මේ එකවුන්ට වලට දාන්න පුලුවන ලිමිට් පයින්නෙත් නැහැ සක හිතෙන්නෙත් නැහැ
    ඔව් ලේසි නෑ...එකම එකෙන් නෙමෙයි මුන් දාන්නේ...සක හිතිච්ච ඒව නම් බ්ලොක් කරලා තිබ්බා එකෙක් කිව්වා...ඒ ඔය මහා පරිමාණ උන් නෙමෙයි..