රටේ ප්රධාන පක්ෂ දෙකෙන්ම මේකට විසඳුමක් නැති පාටයි....
ගෝඨාභය කියන්නේ දැනට තියෙන හොඳම උත්තරය...ඒත් ගෝඨාභය මහත්තයටත් කොක්ක ගහන්න වෙන්නේ මේ විපක්ෂයේ ඉන්න බහුතරයක් හිවල්ලු එක්කනේ...
ඒක තමයි හිතට තියෙන දුක.
එහෙම නැත්තන් අවසාන මොහොතේදී හරි වියත් මග සෙට් එකත් එක්ක තනි පක්ෂයක් හදා ගන්න ඕනේ....
අනේ මන්දා...මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ?
![]()
දැණුම් තේරුම් තියෙන උන් දේෂපාලනේ ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඒතරම් චාටර් මාතෘකාවක් වෙලා..


දායාසිරි වගේ උන් මොන පැත්තට ගොට්ට අල්ලයිද කියලා උන්වත් දන්නේ නෑ..
එස්.බී කාරයා, අප්පච්චි මළා කියලා ආයේ අප්පච්චී නැගිට්ටෝ කියලා කෑ ගහන එකා, චතුර සේනාරත්න, කොටින්ම නාමල් රාජපක්ෂ වගේ උන්වත් විෂ්වාස කරන්න බෑ..

