
ඇතාවැටුනු වැව - පදවියමේ Vini production මොන පලාතක උන් ටිකක්ද බං ?
මම හිතුවේ උන්ගේ කතා කරන විදිය හිතලා ගන්න ඇක්ෂන් එකක් කියලා.පදවිය නම් ඔය ඇත්තම කතා ශෛලිය තමා.එල.........!ඇතාවැටුනු වැව - පදවිය
ඔව් බං ඒක හින්දා තමා උන් ආතල්.මම හිතුවේ උන්ගේ කතා කරන විදිය හිතලා ගන්න ඇක්ෂන් එකක් කියලා.පදවිය නම් ඔය ඇත්තම කතා ශෛලිය තමා.එල.........!
ඒ වුණාට පදවියට මෙහා ඇතුලෙ ගම් වල කතා කොරන විදිය ඔයිට හාත්පසින් වෙනස් - කෙලින්ම වලියට එන්න වගේ තමා කතා කොරන්නේ - ඔය සෙට් එකේ උරුවට වඩා ගොඩක් වෙනස් - ඔය සෙට් එකට ඔය උරුව ඇවිල්ලා තියෙන්නෙ හමුදාවේ අය එක්ක නිතර කතා කරන නිසා වෙන්න ඕනා. නැත්තම් ඔය උරු තියෙන්න බෑ. වවුනියාව පැත්තෙ සිංහල අය ඔහොම කතා කොරන්නෙ නෑ, පැහැදිලි වෙනසක් තියෙනවාමම හිතුවේ උන්ගේ කතා කරන විදිය හිතලා ගන්න ඇක්ෂන් එකක් කියලා.පදවිය නම් ඔය ඇත්තම කතා ශෛලිය තමා.එල.........!
Mamath padaviye kollek thama. Padaviya kiyanne aluthen hadapu govi janapadayak. Rata watenma minissu meheta genalla padinchi karala thiyenne. Mage kiri aththa avith thiyenne galle idala. Kiri amma Kegalle. Thaththage thaththa Vavuniyawe. Thaththage amma Bibile. Hithaganillako dan.ඒ වුණාට පදවියට මෙහා ඇතුලෙ ගම් වල කතා කොරන විදිය ඔයිට හාත්පසින් වෙනස් - කෙලින්ම වලියට එන්න වගේ තමා කතා කොරන්නේ - ඔය සෙට් එකේ උරුවට වඩා ගොඩක් වෙනස් - ඔය සෙට් එකට ඔය උරුව ඇවිල්ලා තියෙන්නෙ හමුදාවේ අය එක්ක නිතර කතා කරන නිසා වෙන්න ඕනා. නැත්තම් ඔය උරු තියෙන්න බෑ. වවුනියාව පැත්තෙ සිංහල අය ඔහොම කතා කොරන්නෙ නෑ, පැහැදිලි වෙනසක් තියෙනවා![]()
උඹ පදවියෙ කොහෙද ?Mamath padaviye kollek thama. Padaviya kiyanne aluthen hadapu govi janapadayak. Rata watenma minissu meheta genalla padinchi karala thiyenne. Mage kiri aththa avith thiyenne galle idala. Kiri amma Kegalle. Thaththage thaththa Vavuniyawe. Thaththage amma Bibile. Hithaganillako dan.
Nikawewa Dakuna. Ipadune Padavi Sri Pura.උඹ පදවියෙ කොහෙද ?
වාහල්කඩ D4 ඉන්නවා අපේ හිතවත් පවුලක් -Nikawewa Dakuna. Ipadune Padavi Sri Pura.
Wahalkada thiyenne padawiyata meha. Eka wenama govi janapadayak.වාහල්කඩ D4 ඉන්නවා අපේ හිතවත් පවුලක් -
එහෙ ඉන්නවා දකුණු පළාතෙන් ආපු පවුල් එකක් දෙකක් - ඒ ඇරෙන්න අනික් ඔක්කොම පරම්පරාවල් ඒ පළාතෙම අය - එයාලා කතා කොරන විදිය පුදුම විදියට වෙනස්. සාමාන්‍ය විදියට කතා කෙරුවත් වලියට එන්න කතා කොරනවා වගේ තමා වැටහෙන්නේWahalkada thiyenne padawiyata meha. Eka wenama govi janapadayak.

Wahalkada katha karana vidiya wenas thama. Mama nam gihin na. E palathe kenek hambela thiyanawa.එහෙ ඉන්නවා දකුණු පළාතෙන් ආපු පවුල් එකක් දෙකක් - ඒ ඇරෙන්න අනික් ඔක්කොම පරම්පරාවල් ඒ පළාතෙම අය - එයාලා කතා කොරන විදිය පුදුම විදියට වෙනස්. සාමාන්‍ය විදියට කතා කෙරුවත් වලියට එන්න කතා කොරනවා වගේ තමා වැටහෙන්නේ![]()