විනී පරිඝනක පාසල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑල්ලක් වත් ඉතුරු කරයිද දන්නේ නෑ ගම්වල වසවර් තියෝ..

    අපේ කාලෙත් ලැබ් වල මැෂින් මස් කරපු කාලන්නි හිටියා
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,112
    27,539
    113
    VIN IT කියලා නම දාන්න තිබුනේ. වින් ඉට් වගේ නමක් එන්නේ එකදිගට කියනකොට vin.it ඩොමේන් එකත් ගත්ත නම් හරි :unsure:
     
    • Like
    Reactions: super077 and mr.Z