Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා

    සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    රැල්ලට ගියේ 2022 23 විතර නේ. දැන් යන්නේ ඉතින් කල් යල් මැනලා. Pros cons බලලා ඉතින් pros වැඩි නන් යන්න තියෙන්නේ. මෙහෙ ගෙවල්, වාහන, වෙන දේපල තියේ නන් ඉතින් යන ඒක තේරුමක් නෑ වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    රට යනවා නම් පුදුම කැප කිරීමක් කරන්න වෙනවා යම් කිසි තැනකට එන්න අවුරුදු 5 ක් වත් කට්ට කන්න වෙනවා
    සරලව කිව්වොත් මෙහේ Driving License එකේ ඉඳන් ගෙයක් ගන්න කම්ම ඉතින් අමුතු කට්ටක් කන්න වෙන්නේ 😬

    හැමදේම ගණන් යන නිසාත් කැරී ඉන්දියන් කාරයන්ගේ වැඩ නිසාත් ගෙවල් ගන්න එක එහෙම මෙහේ සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න යන්නේ

    යන්නේ Work Permit එකකට නම් පඩිය හොදයි නම් පොඩි සහනයක් තියෙනවා

    තමන්ට කැපකිරීමක් කරන්න පුලුවන්නම් විතරක් රට එන්න නැත්නම් එන්න හිතන්න වත් එපා

    ලංකාවේ තියෙන සබ්බ සෙසතම විකුණලා නම් මෙහේ එන්න එපා කියට වත්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා

    සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
    `
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    meka thama lokuma prashne oya ratawal deke
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    pissuda ban rata yanna recism dan hama thanama. ponna EU, American, Uk, Canadian, Aussi ballo serama hodama eken kelogena dan ahinsaka immigrantsla nisa kelawela kiyala elawanna patan aran. Job denne naha Asian kiyapau gaman. thaama patan gatta witharai.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එක කියන්න බැරි උනානේ. Wife Msc කරන ගමන් මන් work කරන්න බැලුවේ
    උබේ වයස කීයද කියන එක වැදගත්...

    අනිත් එක තමයි දැන් තියන නීති මගදි වෙනස් වෙනවා... ස්ටුඩන්ට් ගිහින් කෝස් එක ඉවර කරද්දි PR ගන්න අදාල නීති වෙනස් වෙලා තියෙන්න පුලුවන්... එ හින්දා මෙහේ ඉදලම PR එකක් ගහගෙන යන්න පුලුවන්නම් හොදයි...
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    උබේ වයස කීයද කියන එක වැදගත්...

    අනිත් එක තමයි දැන් තියන නීති මගදි වෙනස් වෙනවා... ස්ටුඩන්ට් ගිහින් කෝස් එක ඉවර කරද්දි PR ගන්න අදාල නීති වෙනස් වෙලා තියෙන්න පුලුවන්... එ හින්දා මෙහේ ඉදලම PR එකක් ගහගෙන යන්න පුලුවන්නම් හොදයි...
    27 bn..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    රට යනවා නම් පුදුම කැප කිරීමක් කරන්න වෙනවා යම් කිසි තැනකට එන්න අවුරුදු 5 ක් වත් කට්ට කන්න වෙනවා
    සරලව කිව්වොත් මෙහේ Driving License එකේ ඉඳන් ගෙයක් ගන්න කම්ම ඉතින් අමුතු කට්ටක් කන්න වෙන්නේ 😬

    හැමදේම ගණන් යන නිසාත් කැරී ඉන්දියන් කාරයන්ගේ වැඩ නිසාත් ගෙවල් ගන්න එක එහෙම මෙහේ සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න යන්නේ

    යන්නේ Work Permit එකකට නම් පඩිය හොදයි නම් පොඩි සහනයක් තියෙනවා

    තමන්ට කැපකිරීමක් කරන්න පුලුවන්නම් විතරක් රට එන්න නැත්නම් එන්න හිතන්න වත් එපා

    ලංකාවේ තියෙන සබ්බ සෙසතම විකුණලා නම් මෙහේ එන්න එපා කියට වත්
    uba kage comment ekakda copy kale..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පිටරට cons (considering Sweden or Finland)
    • දෙමුපියන් miss වෙනවා
    • යාලුවෝ miss වෙනවා
    • අම්මටසිරිවෙන්නම සීතලයි
    • අලුත් lanauage එකක් ඉගනගන්න වෙනවා
    • සල්ලි ලොකු ගානක් වියදම් කරන්න වෙනවා

    සිංහලු උබලට මොකද හිතෙන්නේ? මේක ලියල තියෙන්නේ middle class perspective එකකින්. ලොකු Generational wealth එකක් එහෙම තියනවම් තත්වේ වෙනස්.
    uba rata yanna hadanne Trend Ekata nam.. best thing is you stay here in SL. trend Ekata yana un polimata apahu enawa.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    සිරිලක cons
    • Remote job එකකට හෝ ලංකාවෙනම් පට්ට ලොකු position එකකට නොගියොත් ඇරෙන්න හොඳ salary එකක් ගන්න බෑ (1M+ LKR/monthly)
    • අමාරුවෙන් වහනයක් ගත්තත් පාරට බැස්සම එපා වෙනවා drive කරන්න
    • තමන් ජොබ් එකක් කරලා හරි business එකක් කරලා හරි ගහන ගේමට කෙල උනොත් සදා සොත්ති. Goverment එකෙන් social benifits ඇත්තෙම නැහැ middle class උන්ට.
    • Free healthcare වලට යන්න හිතෙන්නේ නැහැ දරාගන්න බැරි වියදම යන surgery එකකට වගේ ඇරෙන්න
    • Public transport හොඳ Highway විතරයි. අනිත් ඒවා බලු වටින් නැහැ
    • ළමයි ඉන්නවනම් උන්ට අපි කෑවම වගේ chater එකක් කන්නම වෙනවා මේකේ survive වෙන්න. ලගම පාසල හොඳම පාසල වගේ බයිලා සෙට් වෙන්නෑ. Reputed එකකට යන්නම වෙනවා පොඩ්ඩක් හරි හොඳ education/experince එකක් ගන්න ඕනනම්. මහන්සිවෙලා ඉගනගන්නම වෙනවා. Blue collar jobs කරලානම් bike එකක්වත් ගන්න බැරි තත්වයක් තියෙන්නේ.

    menna meka nisa thama mat nm epam vela thiyenne mehe, puduma stress ekak thiyenne pare yanakot :dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    යනවා නම් දැන්ම පලයන්... උබ එහෙ ගිහින් සෙට්ල් වෙන්න අවුරුදු 3ක් වත් යයි... එතකොට 30යි... තව පර්ක්කු උනොත් තේරුමක් නෑ...
    what about 33 ?
    is it worth it 🥲