විනෝදාස්වාදය සඳහා පමනි.....18+
කිසිම ආගමකට අපහාස කිරීමක් නොවේ. සිනහව සඳහා පමණි.
ඔන්න එක සැරයක් පූජක තුමෙක් ලඟට පූජකවරියන් හතර දෙනෙක් පව් සමා කරන්න ආවලු.
මුලින්ම ආපු කෙනා මෙහෙම කිව්වලු
'ෆාදර් මම පිරිමි ලිංගයක් දැක්කා'
එතකොට ෆාදර් කිව්වා- 'අපෝ දරුවා ඔබ විශාල පාප කර්මයක් කර ගත්තේ. වහාම මේ ශුද්ධවූ ජලයෙන් ඔබේ ඇස් දෙක සෝදාගන්න. දැන් ගිහිල්ල පව් සමා වෙන්න යච්චා කරන්න'
ඊළඟට දෙවෙනි පූජක වරිය මෙහෙම කිව්වා.
'ෆාදර් මම පිරිමි ලිංගයක් අතින් ඇල්ලුවා'
'මගේ දෙවියනි දරුවා ඔබනම් බරපතල පාප කර්මයක් කරගත්තේ. වහාම මේ ශුද්ධවූ ජලයෙන් අත් දෙක හෝදගන්න ගිහින් පව් සමා කරගන්න'
එතකොටම පෝලිමේ හතර වෙනියට හිටපු පූජකවරිය තුන් වෙනියට හිටපු කෙනා පෙරලගෙන ඉස්සරහට ආවා. මේක දැකපු ෆාදර් ඇහුව
'මොකද දරුවා එහෙම කලේ? මොකද පෝලිම පැන්නේ? මම හැම දෙනාටම අවස්ථාවක් දෙනවනේ පව් සමා කරගන්න'
එතකොට පෝලිම පැනපු කෙනා කියපි
'නෑ ෆාදර් මම එහෙම කලේ නැත්නම් මට කට හෝදන්න වෙන්නේ මේකි පස්ස හෝදපු වතුර
එකෙන්!!!!
from fb