වයිෆ් එක්කද නැත්නම් තනියෙන්ද![]()

උබ වයිෆ් එක්ක කරන ගොඩාක් දේවල් මේකේ දාලා තියෙනවනේ. තනියෙන් ගන්න ෆන් දාපන් මචන්.![]()
Fishing - Like to do but I don't have a colleague.
Cycling - Doing
Playing a guitar - Doing
Writing blog - Did it earlier.
Swimming - Did it earlier.
Playing badminton - twice per week.
Reading books - Doing
Cooking - once a week
Gardening - stopped since don't have much time.


ලංකාවෙ ජීවත්වෙන පිරිමි කෙනෙක්ට විවේක තියෙන වෙලාවට විනෝද වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ත්‍රෙඩ් එකේ දාමුද මචන්ලා?
හැබැයි ට්‍රිප් යන එක, ක්ලබ් යන එක වගේ සාමන්‍ය දේවල් නොදා වෙනස් හෝ අලුත් දේවල් ශෙයාර් කරගමු. ඒ වගේම සල්ලිවලින් ප්‍රශ්නයක් නැති හෝ මධ්‍යම පන්තියෙ හැමෝට අදාල දේවල් දාමු.![]()
ඕක ඉතින් එක එක්කෙනා මත වෙනස් වෙනවා නේ...![]()