විනෝද වෙන්න ක්‍රම

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම පවුද්ගලිකව කරන එකක් තමයි, අන්දුරන්නෙ නැති හරි අඳුරන අරි අයත් එක්ක ඔන්ලයින් කතාකිරීම
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ වයිෆ් එක්ක කරන ගොඩාක් දේවල් මේකේ දාලා තියෙනවනේ. තනියෙන් ගන්න ෆන් දාපන් මචන්. :rolleyes:

    වයිෆ් තනියෙන් ඉන්න දෙන්නෙම නැ බන් මෙහෙමයි news paper කියවනවා නැත්නම් එලකිරියට එනවා නැත්නම් බල්ලෝ 4දෙනා නාවනවා පොල් කඩලානම් ලෙලි ගහනවා නැත්නම් වත්තේ පිටිය සුද්ද කරනවා පාරට ගිහිල්ලා නෙබස්ලත් එක්ක චැට් කරනවා ඕවා තමයි ඉතින් රැ 7-8 අතරේ අහසේ තරු වේගෙන් යන ඒවා බලනවා තව සින්දු අහනවා තව තියෙනවා කොටන්න කම්මැලියි ඕවත් ඉතින් fun තමයි


     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Fishing - Like to do but I don't have a colleague.
    Cycling - Doing
    Playing a guitar - Doing
    Writing blog - Did it earlier.
    Swimming - Did it earlier.
    Playing badminton - twice per week.
    Reading books - Doing
    Cooking - once a week
    Gardening - stopped since don't have much time.

    :yes::yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ ජීවත්වෙන පිරිමි කෙනෙක්ට විවේක තියෙන වෙලාවට විනෝද වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ත්‍රෙඩ් එකේ දාමුද මචන්ලා? :rolleyes:

    හැබැයි ට්‍රිප් යන එක, ක්ලබ් යන එක වගේ සාමන්‍ය දේවල් නොදා වෙනස් හෝ අලුත් දේවල් ශෙයාර් කරගමු. ඒ වගේම සල්ලිවලින් ප්‍රශ්නයක් නැති හෝ මධ්‍යම පන්තියෙ හැමෝට අදාල දේවල් දාමු. :yes:

    Driving Car,
    Driving Ath Tractor
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Thawa music ahanawa baratama. wadipurama heavy metal. JBL replica headphones dekak thiyenne. sounds hodai a unata payak wage dan inakota uncomfortable. hoda ekak ganne one