මමත් දන්නා මගේ මිත්රයෙක් ඉන්නවා ඔය වගේම කතාවක් තියන. මිනිහගේ නම කියන්න විදිහක් නෑ මොකද ගොඩක් ප්රසිද්ද කෙනෙක් හින්ද. මිනිහ අද ලෝකේ තියන ප්රසිද්දම rock band එකක් studio producer කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ ලගදී තිබ්බ interview එකකදී කෙනෙක් අහනවා මොකද තනිකඩව ඉන්නේ කියල. එතැනදී මිනිහ දෙන උත්තරේ තමයි මම මගේ රටේ එක කෙල්ලෙකුට ආදරේ කළා.නමුත් මට එයාව ලබාගන්න බැරි උනා මගේ වැරදි නිසා සහ එයාලගේ ගෙදරින් අකමැති නිසා. එත් මගේ හිත වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ .මොකද මම එයාට දීපු ආදරේ වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා මම කවදාවත් marry කරන්නේ නෑ. මම ලංකාවට යන්නේ නැත්තේ ඒ අපිගියපු හැම තැනකදීම මට එයාව මතක්වෙන නිසා, කියල.
එය අදරේ කරපු කෙල්ල ලංකාවේ ප්රසිද්ද නැටුම් කණ්ඩායමක සාමාජිකාවක්. එත් එයාලගේ ගෙදර කට්ටිය මගේ යාලුවට අකමැති උනා මගේ යාළුවගේ පවුල් පසුබිම එයාගේ රස්සාව නිසා. අර කෙල්ලත් මූට පන ඇරලා love කළා. කෙල්ල අසරණ වෙලා වෙන තීරණයක් ගන්න උනා. එත් අද මගේ යාළුවා ලෝකේ ගොඩක් සල්ලි හම්බ කරන තැනක් ඉන්නවා. මම දැක්ක ෆොටෝ එකක මිනිහගේ table එක උඩ අදටත් ඒ කෙල්ලගේ photo එකකුයි ඒ කෙල්ල දුන්න බුදු පිලිමයකුයි තියනවා.එත් මම කතා කරන හැම වෙලාවකම මිනිහ ඉන්නේ බීගෙන හරි වෙන මොනාහරි පාවිච්චි කරලා.විනාස වෙනවා. අපිට මුකුත් කියන්න බෑ . මිනිහෙකුගේ හිතක් කැඩෙනවා කියන්නේ හරි අමුතු දෙයක්. එක එකිනෙකට සාපේක්ෂයි. හදාගන්නත් පුළුවන්. සමහරුන්ට හදාගන්නත් බෑ.
sampurana athhtha machan oya dala thiyena dewal nam. aye sira love kalata pase wena kenekta love karana bee ayeth. marry karanath baa.

matah me ratin yanna widhak nethuwa enne. math mehe yannami try karane.
me rate agiya then dakinakota hithata patta dukak denene 
ee kellawa nathuwa inna bari una nan dan koomada ube yaluwata aluth kellek inne
boru katha thamange hitha thamai hama ekatama balapaanne eka control karaganna bari nan itin ee minihagen wadak naa 
adu gaane marry karala nan thawa kamakuth naa
awulak ne hina weyan.
podi upadesak dunne
take it or leave it
