විඳවන ආදර කතා

charly123

Member
May 21, 2012
2,122
196
0
මමත් දන්නා මගේ මිත්‍රයෙක් ඉන්නවා ඔය වගේම කතාවක් තියන. මිනිහගේ නම කියන්න විදිහක් නෑ මොකද ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් හින්ද. මිනිහ අද ලෝකේ තියන ප්‍රසිද්දම rock band එකක් studio producer කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ ලගදී තිබ්බ interview එකකදී කෙනෙක් අහනවා මොකද තනිකඩව ඉන්නේ කියල. එතැනදී මිනිහ දෙන උත්තරේ තමයි මම මගේ රටේ එක කෙල්ලෙකුට ආදරේ කළා.නමුත් මට එයාව ලබාගන්න බැරි උනා මගේ වැරදි නිසා සහ එයාලගේ ගෙදරින් අකමැති නිසා. එත් මගේ හිත වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ .මොකද මම එයාට දීපු ආදරේ වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා මම කවදාවත් marry කරන්නේ නෑ. මම ලංකාවට යන්නේ නැත්තේ ඒ අපිගියපු හැම තැනකදීම මට එයාව මතක්වෙන නිසා, කියල.

එය අදරේ කරපු කෙල්ල ලංකාවේ ප්‍රසිද්ද නැටුම් කණ්ඩායමක සාමාජිකාවක්. එත් එයාලගේ ගෙදර කට්ටිය මගේ යාලුවට අකමැති උනා මගේ යාළුවගේ පවුල් පසුබිම එයාගේ රස්සාව නිසා. අර කෙල්ලත් මූට පන ඇරලා love කළා. කෙල්ල අසරණ වෙලා වෙන තීරණයක් ගන්න උනා. එත් අද මගේ යාළුවා ලෝකේ ගොඩක් සල්ලි හම්බ කරන තැනක් ඉන්නවා. මම දැක්ක ෆොටෝ එකක මිනිහගේ table එක උඩ අදටත් ඒ කෙල්ලගේ photo එකකුයි ඒ කෙල්ල දුන්න බුදු පිලිමයකුයි තියනවා.එත් මම කතා කරන හැම වෙලාවකම මිනිහ ඉන්නේ බීගෙන හරි වෙන මොනාහරි පාවිච්චි කරලා.විනාස වෙනවා. අපිට මුකුත් කියන්න බෑ . මිනිහෙකුගේ හිතක් කැඩෙනවා කියන්නේ හරි අමුතු දෙයක්. එක එකිනෙකට සාපේක්ෂයි. හදාගන්නත් පුළුවන්. සමහරුන්ට හදාගන්නත් බෑ.

sampurana athhtha machan oya dala thiyena dewal nam. aye sira love kalata pase wena kenekta love karana bee ayeth. marry karanath baa. :no::no: matah me ratin yanna widhak nethuwa enne. math mehe yannami try karane. :( me rate agiya then dakinakota hithata patta dukak denene :(
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
macho hinawenna pissek kiyannakiyanna epa,mokada mamath mage yaluwekge ohoma prashnekadi uta banna,hinauna.pora biwuwa,aduwa eth anthimata uge awula api laginma idala haduwa.porata pissa kiyala api gananganne nathiwa hitiyanam ada poarat yana enaman naha.eth uge lagin idala prashne ahala hama welema hitha hadanna try kala nisa pora ada degree eka aran hoda job ekak karana e wagema lassana girl kenekuth poarata innawa.love karapu eka witharai danne eka atharinna bari kame thiyena amaruwa.api pitatha idan bannata wadak naha ,hodam de puluwan widiyatahitha hadenna help karana eka.

lol kella boruwa karapu bawa dana danath bolanda wada karana ekaata wena wachanayak mata mathak wenne naa... saba aadare kiyala deyak naa :rofl: ee kellawa nathuwa inna bari una nan dan koomada ube yaluwata aluth kellek inne :P boru katha thamange hitha thamai hama ekatama balapaanne eka control karaganna bari nan itin ee minihagen wadak naa :cool:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ප්‍රේමාය ජායතී සෝකෝ.
    ප්‍රේමයෙන් දුක් විඳිනවාට වඩා කවදාවත් ආදරේ කරන්නේ නැතුව ඉන්න එක සැපයි
     
    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    maha puduma kello ba enna. matah boot 1k thibba . boken adaraya karala weddak nee. pana denna wage api hitiyata unata ewage kisi ganak naa. :(

    නෑ යාලුවා.
    කෙල්ලෝ හොඳයි.
    කෙල්ලෝ ඇත්තා කියන්නේ.
    එක දෙයක් බොරු.
    එයාලා අපිට වඩා හ්ඩෙමව්පියන්ට ආදරෙයි.
    ඒක තේරුම් ගත්තේ නැත්නම් සොරි.කොම්
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මචෝ උබලා මගේ කතාව ඇහුවොත් අඩනවා,
    මම හැමෝටම කියන්නේ දෙන්නක් අතරට තුන්වැන්නෙක් එන්න දෙන්න එපා කියලා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lol kella boruwa karapu bawa dana danath bolanda wada karana ekaata wena wachanayak mata mathak wenne naa... saba aadare kiyala deyak naa :rofl: ee kellawa nathuwa inna bari una nan dan koomada ube yaluwata aluth kellek inne :P boru katha thamange hitha thamai hama ekatama balapaanne eka control karaganna bari nan itin ee minihagen wadak naa :cool:

    machan kella sira nokarana eka aththa,eth kolla sira karapuwama eka ath araganna amarui ban,hitha thama hamadetama mula,wechcha eka dannawa e weleta thiyena amaruwa,e welawata unge hithata ena de un karanawa,ewa bolada,pissu wadada kiyala unta therenne naha.parana eka ath araganna bariwa pora kiyapuwa dan uta api kiwuwama porama hina wenawa porage wada walata,eth e welawe api uta help kale nathiwa hitiyanam mita wada thathwe wenas wenna thibba
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචෝ උබලා මගේ කතාව ඇහුවොත් අඩනවා,
    මම හැමෝටම කියන්නේ දෙන්නක් අතරට තුන්වැන්නෙක් එන්න දෙන්න එපා කියලා.
    ඔවු ඊට වැඩි වුනොත් තවත් අවුල්:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමයි බං.. ඔයිට වඩා සිය ගුණයක් ආදරේ නිසා දුක් විදපු එවුන් ඉන්නවා.. සමහර එවුන් ආදරයක් නිසා ජීවිත කාලෙම විඳවනවා.. කාලකන්නි වෙනවා.. සමහර එවුන් කාලයත් එක්ක ඒවා හිතින් අමතක කරල දානවා.. වෙන්න ඕන දෙවනි කාරණාව තමයි.. නොලැබෙන දෙයක් වෙනුවෙන් දුක් වුණාට, විඳෙව්වට වැඩක් නෑ.. මොකද ඒක අපිට නොලැබෙන නිසා.. අතීත මතකයන් අමතක කරන්න නම් අමාරුයි.. විශේෂයෙන් ෆස්ට් ලව් එකේ.. හැබැයි ගොඩක් එවුන්ට තව කෙල්ලෙක් සෙට් වුණාම ඒවා අමතක වෙනවා..;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා ඔහොම තමයි බං.. ඔයිට වඩා සිය ගුණයක් ආදරේ නිසා දුක් විදපු එවුන් ඉන්නවා.. සමහර එවුන් ආදරයක් නිසා ජීවිත කාලෙම විඳවනවා.. කාලකන්නි වෙනවා.. සමහර එවුන් කාලයත් එක්ක ඒවා හිතින් අමතක කරල දානවා.. වෙන්න ඕන දෙවනි කාරණාව තමයි.. නොලැබෙන දෙයක් වෙනුවෙන් දුක් වුණාට, විඳෙව්වට වැඩක් නෑ.. මොකද ඒක අපිට නොලැබෙන නිසා.. අතීත මතකයන් අමතක කරන්න නම් අමාරුයි.. විශේෂයෙන් ෆස්ට් ලව් එකේ.. හැබැයි ගොඩක් එවුන්ට තව කෙල්ලෙක් සෙට් වුණාම ඒවා අමතක වෙනවා..;)
    ;)
     
    master mate

    Member
    Feb 25, 2013
    2
    0
    0
    sampurana athhtha machan oya dala thiyena dewal nam. aye sira love kalata pase wena kenekta love karana bee ayeth. marry karanath baa. :no::no: matah me ratin yanna widhak nethuwa enne. math mehe yannami try karane. :( me rate agiya then dakinakota hithata patta dukak denene :(

    එත් මම ඉන්නේ ඔය මතේ නෙමයි මචන්. මෙතනින් ගිය කියල මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ . උබ හොද රස්සාවකට හොද තැනකට යන බලාපොරොත්තුවෙන් රට ගියාට අවුලක් නෑ. මොකද මම එහෙම කියන්නේ මගේ යාළුවගේ අත්දැකීම් එක්ක මට හිතෙනවා එක ජීවිතේ විනාස වෙන්න තවත් හේතුවක් වෙනවා කියල. මොකද ඔයාට මෙහෙ හිටියොත් හිත හදන්න හරි කවුරුත් ඉදි. නමුත් රට ගියොත් කවුරුත් නෑ නේද?

    මගේ යාලුවට උනෙත් ඕකමයි. හැබැයි එයට මෙහෙදීම එයාගේ පවුලේ උදවියත් එයාව ඇත හරිය. එතන ඉඩ දැනුන තනිකමට තමයි මිනිහ රට ගියේ. අද හොද තැනක හිටියත් මිනිහ තව වැඩිම උනොත් අවුරුදු 10ක් ජීවත් වේවි ඒ බොන විදිහට. මිනිහ මර ටැලන්ටෙඩ් සංගීතය අතින්. නමුත් අදරේ එයට උරුම කලේ ඒක විතරයි
     
    machan mehe hitiyama mama kella ekka awa giya then dakkinawa :( ewa mathak weddi patta dukka ene machan. mama loku kepa wemak kala ekata anthimata eya mata dune duka witharai.

    adatah kiyane mama eywa balenlu thiyagttha kiyala hemotama. owage boruu katha pathurwala hemthenam . samhara ewun magen ahnne mama kelata werdak kala widhata. mokda kella echarata ahinsaka wihdta pitata hitiya nisa kella gena karuth danee ne hariyata. athha dane mama witharai.

    mata ewa ewsagana be ban :no::no: :no:

    ekai mehe thiyyena ewa wikunala hari rata yanna hadane. ape gedarin kemthi ne eth :(
     
    Last edited: