විපකෂයට එන ආණ්ඩුවේ ඇමතිවරු මෙන්න
එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මහතා සමග සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමරණතුංග සමග මේ වෙනකොට පැවති එකඟතා මත විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකට සහාය දීම සඳහා විපක්ෂය සමග එක් වීමට නියමිත ආන්ඩුවේ මැති ඇමතිවරුන් පිරිස මේ වෙනකොට හෙලිවෙමින් ඇත.මේ පහල අය සියල්ලම නොවම්බර් මාසයේ ආන්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමග එක්වෙනු ඇත.මේ තත්වය තුල මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහනය සිහිනයක් වෙන අතර ඔහුගේ බරපතල පරාජය ඉර හඳ මෙන් විශ්වාසය.
විදුර වික්‍රමනායක
රාජිත සේනාරත්න
දුමින්ද දිසානායක
එස්.බී.නාවින්න
සුසිල් පේමජයන්ත
තිස්ස විතාරන
ඩිච් ගුනසේකර
රාවුෆ් හකීම්
ආරුමුගම් තොන්ඩමන්
චම්පක රනවක
අතුරලියේ රතන
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
වසන්ත සේනානයක
ජීවන් කුමරතුංග
මොහාන් ලාල් ග්‍රේරො
පන්ඩු බන්ඩාරනායක
අර්ජුන රනතුංග
දිගම්බරම්
රජීව් විජේසිංහ
මුතු ශිවලින්ගම්
ඒච් ම් ෆවුසි
ඩිලාන් පෙරේරා
නවීන් දිසානායක