විපකෂයට එන ආණ්ඩුවේ ඇමතිවරු මෙන්න

kotte

Member
Mar 27, 2009
1
1
0
විපකෂයට එන ආණ්ඩුවේ ඇමතිවරු මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මහතා සමග සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමරණතුංග සමග මේ වෙනකොට පැවති එකඟතා මත විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකට සහාය දීම සඳහා විපක්ෂය සමග එක් වීමට නියමිත ආන්ඩුවේ මැති ඇමතිවරුන් පිරිස මේ වෙනකොට හෙලිවෙමින් ඇත.මේ පහල අය සියල්ලම නොවම්බර් මාසයේ ආන්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමග එක්වෙනු ඇත.මේ තත්වය තුල මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහනය සිහිනයක් වෙන අතර ඔහුගේ බරපතල පරාජය ඉර හඳ මෙන් විශ්වාසය.
විදුර වික්‍රමනායක
රාජිත සේනාරත්න
දුමින්ද දිසානායක
එස්.බී.නාවින්න
සුසිල් පේමජයන්ත
තිස්ස විතාරන
ඩිච් ගුනසේකර
රාවුෆ් හකීම්
ආරුමුගම් තොන්ඩමන්
චම්පක රනවක
අතුරලියේ රතන
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
වසන්ත සේනානයක
ජීවන් කුමරතුංග
මොහාන් ලාල් ග්‍රේරො
පන්ඩු බන්ඩාරනායක
අර්ජුන රනතුංග
දිගම්බරම්
රජීව් විජේසිංහ
මුතු ශිවලින්ගම්
ඒච් ම් ෆවුසි
ඩිලාන් පෙරේරා
නවීන් දිසානායක
 
  • Like
Reactions: pavithra_uk

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    විදුර වික්‍රමනායක
    රාජිත සේනාරත්න
    දුමින්ද දිසානායක
    අර්ජුන රනතුංග
    අතුරලියේ රතන
    තිස්ස විතාරන


    මේ ටික නම් එයි අනිත් උන් සුවර් නෑ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හරි සෙට් එක එලියට දෙන එකක් නැහැ බන්. ඔය නිකන් කට කතා විතරයි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෝ බන් මෙයා...?


    mervin-1.jpg


    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg


    Mervin+Silva.png
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මහතා සමග සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමරණතුංග සමග මේ වෙනකොට පැවති එකඟතා මත විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකට සහාය දීම සඳහා විපක්ෂය සමග එක් වීමට නියමිත ආන්ඩුවේ මැති ඇමතිවරුන් පිරිස මේ වෙනකොට හෙලිවෙමින් ඇත.මේ පහල අය සියල්ලම නොවම්බර් මාසයේ ආන්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමග එක්වෙනු ඇත.මේ තත්වය තුල මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහනය සිහිනයක් වෙන අතර ඔහුගේ බරපතල පරාජය ඉර හඳ මෙන් විශ්වාසය.
    විදුර වික්‍රමනායක
    රාජිත සේනාරත්න
    දුමින්ද දිසානායක
    එස්.බී.නාවින්න
    සුසිල් පේමජයන්ත
    තිස්ස විතාරන
    ඩිච් ගුනසේකර
    රාවුෆ් හකීම්
    ආරුමුගම් තොන්ඩමන්
    චම්පක රනවක
    අතුරලියේ රතන
    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
    වසන්ත සේනානයක
    ජීවන් කුමරතුංග
    මොහාන් ලාල් ග්‍රේරො
    පන්ඩු බන්ඩාරනායක
    අර්ජුන රනතුංග
    දිගම්බරම්
    රජීව් විජේසිංහ
    මුතු ශිවලින්ගම්
    ඒච් ම් ෆවුසි
    ඩිලාන් පෙරේරා
    නවීන් දිසානායක

    ඉතිං විපක්ෂයට අපේක්ෂකයෙක් තාම ඉන්නවැයි?

    රනිල් ඉල්ලුවොත් ජේවීපිය නෑ. යූ ඇන්පියේම සමහර අයත් නෑ.
    ෆොන්සේකා ඉල්ලුවොත් මේපාර ඇපත් නෑ.
    ‍මා.සෝපිත හාමුදුරුවෝ ඉල්ලුවොත් භාගයක් නෑ.
    චන්ද්‍රිකා ඉල්ලුවොත් බල්ලෙක්වත් නෑ.
    ඉල්ලන්න වෙන එකෙක් ඇත්තෙත් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඉතිං විපක්ෂයට අපේක්ෂකයෙක් තාම ඉන්නවැයි?

    රනිල් ඉල්ලුවොත් ජේවීපිය නෑ. යූ ඇන්පියේම සමහර අයත් නෑ.
    ෆොන්සේකා ඉල්ලුවොත් මේපාර ඇපත් නෑ.
    ‍මා.සෝපිත හාමුදුරුවෝ ඉල්ලුවොත් භාගයක් නෑ.
    චන්ද්‍රිකා ඉල්ලුවොත් බල්ලෙක්වත් නෑ.
    ඉල්ලන්න වෙන එකෙක් ඇත්තෙත් නෑ.

    විදේශිකයෙක් දැම්මොත් ?
    විපක්සෙ සෙට් වෙන උන් ඔක්කොම කැමති වෙන එකෙක් හෝ ලංකාවේ සිටිය යුතුය
    එහෙම එකෙක් ආවොත් ?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉතිං විපක්ෂයට අපේක්ෂකයෙක් තාම ඉන්නවැයි?

    රනිල් ඉල්ලුවොත් ජේවීපිය නෑ. යූ ඇන්පියේම සමහර අයත් නෑ.
    ෆොන්සේකා ඉල්ලුවොත් මේපාර ඇපත් නෑ.
    ‍මා.සෝපිත හාමුදුරුවෝ ඉල්ලුවොත් භාගයක් නෑ.
    චන්ද්‍රිකා ඉල්ලුවොත් බල්ලෙක්වත් නෑ.
    ඉල්ලන්න වෙන එකෙක් ඇත්තෙත් නෑ.




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    විදුර වික්‍රමනායක
    රාජිත සේනාරත්න
    දුමින්ද දිසානායක
    අර්ජුන රනතුංග
    අතුරලියේ රතන
    තිස්ස විතාරන


    මේ ටික නම් එයි අනිත් උන් සුවර් නෑ
    :yes:
    Hariyatama ena un danma kiyanna ba.oya list wala kawuruwath nohithana ayath enna puluwan:yes:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    විදුර වික්‍රමනායක
    රාජිත සේනාරත්න
    දුමින්ද දිසානායක
    අර්ජුන රනතුංග
    අතුරලියේ රතන
    තිස්ස විතාරන


    මේ ටික නම් එයි අනිත් උන් සුවර් නෑ

    :yes::yes::yes: