මේවා දැක්කම මොකුත් නෙලිය බැඑක හින්ද
විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? මේ දැන් තියෙනව වගේ තමයි අයි දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො බලන්ඩ -රෙප් නොදි
දැන් බලපන් රනිල් බැරිවෙලාවත් තව එක නගර සභාවක් දිනුවනමි කෙලින්ම සජිත්ව කනෙන් අල්ලල එලියට දැනව අද දායිද දන්නෙත් නැ එකක් දින්ව කොරා ගෙන් වැඩක්
ඉතින් මොලේ තියෙන මිනිහෙක් චන්දෙ දෙයිද ඔය අපේ දෙත්නු දෙනා ඇරෙන්ඩ
තව jvp එකට මොකාද අද ඉන්නෙ උන් දෙපැත්තට කැඩිය පවි ඉතින්
මොලේ තියෙන මිනිහෙක්ට ඔය විපක්ෂෙට චන්දෙ දෙයිද ?
දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො
අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?
අපි ඇත්තටම තුන් වෙනි පන්තයෙදනැනේ, ඉන්ටනෙටි පාවිචිචි කරන්නෙ නැ, හාල් කිලෝ එක ගන්ඩ බැරි නමි.( අද මම දැක්ක හාල් කිලෝ එකක් දුමින්දගෙන් ඔනේ කියල කෙනෙක් කියනව
ඉදළ හිටල 2500 ඉල්ලන අයත් ඉන්ව-
)
බුරුත්ත පිටින් වෙන රටකට විකුනනකන් ඔයා බලන් හිටියට අපි බලන් ඉන්නෙ නැ. බය වෙන්ඩ එපා ඒ ගැන. ඉස්සෙල්ාම පාරට යන්නෙ අපි. අනික ඒක එචිචර හොද තර්කයක් නෙමේ නිකන් සිනි බෝල කතාවක්, ඒකයි සිනි බෝල උත්තරයක් දුන්නෙ.![]()
ආනේ ඒක තමයි...එහෙනම් අපි මහින්දට චන්දෙ දෙමු නේද??
දවසේ විහිලුව.....සිඟිති ආතල්....
එක හින්ද 


