විපක්ෂයක්_නැති_රටක්

  • Jun 12, 2011
    76
    4
    8
    ඔබ ලඟින්ම
    මේවා දැක්කම මොකුත් නෙලිය බැ :lol: එක හින්ද
    විපක්ෂයක් නැති රටක් උදා උනොත් මොනවා වෙයි ද ? මේ දැන් තියෙනව වගේ තමයි අයි දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො බලන්ඩ -රෙප් නොදි :lol::lol:
    දැන් බලපන් රනිල් බැරිවෙලාවත් තව එක නගර සභාවක් දිනුවනමි කෙලින්ම සජිත්ව කනෙන් අල්ලල එලියට දැනව අද දායිද දන්නෙත් නැ එකක් දින්ව කොරා ගෙන් වැඩක් :lol::lol:
    ඉතින් මොලේ තියෙන මිනිහෙක් චන්දෙ දෙයිද ඔය අපේ දෙත්නු දෙනා ඇරෙන්ඩ :lol::lol::lol:
    තව jvp එකට මොකාද අද ඉන්නෙ උන් දෙපැත්තට කැඩිය පවි ඉතින්
    මොලේ තියෙන මිනිහෙක්ට ඔය විපක්ෂෙට චන්දෙ දෙයිද ?
    දැන් කියල විපකෂයක් ඉන්නවද කියපන්කො :rolleyes::rolleyes:
    අපි වගේ තුන්වෙනි පන්තියට මොනවා වෙයිද , බුරුත්ත පිටින් වෙන රටකට වික්කොත් විරුද්ධ වෙන්නේ කවුද?
    අපි ඇත්තටම තුන් වෙනි පන්තයෙද :rolleyes: නැනේ, ඉන්ටනෙටි පාවිචිචි කරන්නෙ නැ, හාල් කිලෝ එක ගන්ඩ බැරි නමි.( අද මම දැක්ක හාල් කිලෝ එකක් දුමින්දගෙන් ඔනේ කියල කෙනෙක් කියනව :lol::lol::lol: ඉදළ හිටල 2500 ඉල්ලන අයත් ඉන්ව-:lol::lol::lol::lol:)
    බුරුත්ත පිටින් වෙන රටකට විකුනනකන් ඔයා බලන් හිටියට අපි බලන් ඉන්නෙ නැ. බය වෙන්ඩ එපා ඒ ගැන. ඉස්සෙල්ාම පාරට යන්නෙ අපි. අනික ඒක එචිචර හොද තර්කයක් නෙමේ නිකන් සිනි බෝල කතාවක්, ඒකයි සිනි බෝල උත්තරයක් දුන්නෙ.:lol::lol::lol:

    ආනේ ඒක තමයි...එහෙනම් අපි මහින්දට චන්දෙ දෙමු නේද??
    දවසේ විහිලුව.....සිඟිති ආතල්....
     
    ඔයා බලන් හිටියට අපි බලන් ඉන්නෙ නැ. බය වෙන්ඩ එපා ඒ ගැන. ඉස්සෙල්ාම පාරට යන්නෙ අපි. අනික ඒක එචිචර හොද තර්කයක් නෙමේ නිකන් සිනි බෝල කතාවක්, ඒකයි සිනි බෝල උත්තරයක් දුන්නෙ

    ඔයා බලන් හිටියට අපි බලන් ඉන්නේ නැහැ ඇයි ඔයා බලන් ඉන්නේ ඒ දවසම එනකන්ද
    අයි ඔයා එදාට ලිප්ටෝන් වටරමුනේ උද්ඝෝෂන කරන්නද කල්පනාව එහෙම මේක සීනිබෝල විදියට හිතල තියෙන්නේ ඔයා
    අර සීනිබෝල උදාහරණෙ දුන්නේ එකත් කරන්න බැරි නැති නිසා
    කියල තියෙන්නේ හරියට විපක්ෂයක් නැති එකේ හානිය
    ඔයාට තනි අතින් අත්පුඩි ගහන්නත් බැහැ මටත් බැහැ
    ඔයා පාරට ගිය කියල ඔයා කියන එක මොකාද අහන්නේ
    එකයි කිව්වේ හරි හමන් විපක්ෂයක් ඕනි කියල (UNP /JVP ) කියන එක නෙවෙයි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ දවස එනකන් දැන් මමද බලන් ඉන්නෙ ,මොකද මමද ඒ සිනි බොල අදහස කිවේ. ඔය වගේ සිනි බෝල කතාවක් කවදාවත් වෙන්නෙ නැනේ පායෝගික නැ :lol::lol::lol::lol: ඒක හින්ද ඒ සිනිබෝල කතාවෙන් වැඩක් නැ:no:
    හරි හමන් විපක්ෂයක් උයාට ඔනේ උනාට එයා කියන්නෙ මට හරි හමන් විපක්ෂයක් හදන්ඩ කියලද?:lol: රනිල් ,සෝමවංශ එපෑ හරි හමන් විපක්ෂයක් හදන්ඩ. දැන් බලන්ඩකො රනිල් හරි හමන් විපක්ෂයක් හදන හැටි. එකයි දිනුවෙ බුද්ධික,ශරාන් දෙන්ම පැන්නුව. දෙන්නම ආණ්ඩුවට හොදට ගහපු අය .ආණ්ඩුවට ගහන්ඩ හිටපු උන් ආණ්ඩුවටම පන්නද්දි මොන විපක්ෂයක්ද බන්? මම මොනව කරන්නද මම කියුවෙ වේලා තිය‍යෙන දේ. ඔන්න උබට දහිරියක් තියෙනවනමි රනිල් හමිබෙලා කියපන් විපක්ෂයක් නැති එකේ හානිය :lol::lol::lol::lol: එතකොටවත් තේරැමි ගනි මටනමි උන්දැව හමිබෙන්ඩ යන්ඩ උවමනාවක් නැ.:no:
    මේකේ හාල් කිලෝඑක. 2500 එහෙම හින්ද ආණ්ඩුවත් එක්ක තරහ අය ටිකක් ඉන්නව .අන්න ඒ අයත් එක්ක ගිහින් රනිල් හමිබෙලා කියපන්ල රටට විපක්ෂයක් නැති එකේ හානිය :lol::lol::lol::lol:
    ඔක මට කියලවත් මහින්දට බැනලවත් හරියන්නෙ නැ ,රනිල්ම තමයි හදන්ඩ එනේ අර නොහැකි සෝමවංශට නමි පානුත් නැනේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙතේ අලියා;11133935 said:
    ආනේ ඒක තමයි...එහෙනම් අපි මහින්දට චන්දෙ දෙමු නේද??
    දවසේ විහිලුව.....සිඟිති ආතල්....

    දැන් මෙහෙමනේ මම කරල තියෙන්නෙ තර්කයක් ඒකට ඔයා ගාම උත්තර නැත්තන් උත්තරයක් ගලප ගන්ඩ බුද්ධිය මෝරල නැත්තන් මම මොනව කරන්නද? ඉතින් ඒවගේ අය සිඟිති ආතල් කතාවක් කියනව පරමිපරාවෙන් උරැම උන පක්ෂෙට පක්ෂව:lol::lol::lol:
    දවසේ විහිලුව.....සිඟිති ආතල්....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    picture.php

    මොකක්ද බන් කියන එකක් කෙලින්ම කිපන්කො රෙප් දිල කියන්නෙ නැතුව :lol::lol::lol:
    කාට හරි හිතෙන්ඩ පුලුවන් ගැනු ළමයි වගේ කියල(උන් තව හොදයි ):lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lankavata deviyangema pihitai

    මෙහෙම ගියොත් දෙයියන්ගෙත් පිහිට නැතිවෙනව මචං.........
    මම හිතන විදියට(වැරදි නම් කියපල්ලා) මේ රජයේ සමහර ඇට්ටඹි දේශපාලකයෝ මෙච්චර පිස්සු නටන්න ප්‍රධාන හේතුව අභියෝගයක් කරන්න පුළුවන් ප්‍රබල විපක්ෂයක් නැති එක.
    කොටින් ම කියනව නම් මම හිතන්නේ ආණ්ඩුව දිගටම දිනන්නේ ඡන්ද වලින් ආන්ඩුවේ හොදට වඩා මිනිස්සුන්ට හරි හමන් විකල්පයක් නැති නිසා කියලා........
    අවසාන විග්‍රහයේ දී මිනිස්සුන්ට තීරනය කරන්න වෙන්නේ මිනිස්සුන්ට තෝරවන විදියට(පක්ෂග්‍රාහී ජනමාධ්‍ය එහෙම පාවිච්චි කරලා) අඩුවෙන් නරක යකා තෝර ගන්න එක......
    ඇත්තට ම පව් මචං අපේ රටේ මිනිස්සු.........!!!!!
    :dull:
     
    amma appage salli walin broad band bill geawagena net eke Lagina Sukiri batili kollon dakina lokayata wada umba dakin lokaya Tharkikayi thathwikayi

    isthuthiyi yaluwa
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    හරි හමන් විපක්ෂයක් නැති වීමේ විපාක තමා අපි දැන් විඳින්නේ..තව ගොඩාක් විඳවන්න වෙයි ඉස්සරහට...