විපක්ෂයේ ඉන්න බෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    විපක්ෂයේ අවුරුදු 5ක් ඉන්න බැහැලු. ආණ්ඩු පක්ෂයට එන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොරකනවලු . මොක ද කියන්නේ ගෙම්බො දේතුන් දෙනෙක් අරං ඇතුලට දාගමුද🤩🤩🤩
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    116580081_632521060707429_3739346590606261590_o.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    පිස්සුද.ඵකෙක් හරි ගත්තොත් මේ අාණ්ඩුවට ලැජ්ජාවක් නෑ කියල තමා කියන්න තියෙන්නෙ..මරාට කියපන් සැලුන් දොර වහන්න කියලා.නැත්නම් පක්ෂය ඵක්කම වලට තමා..
     
    • Like
    Reactions: Amos

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පිස්සුද.ඵකෙක් හරි ගත්තොත් මේ අාණ්ඩුවට ලැජ්ජාවක් නෑ කියල තමා කියන්න තියෙන්නෙ..මරාට කියපන් සැලුන් දොර වහන්න කියලා.නැත්නම් පක්ෂය ඵක්කම වලට තමා..
    රවුෆ් හකීම් මැරෙන්න යනවා ලූ විපක්ෂයේ ඉන්න බැහැ කියලා 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    රවුෆ් හකීම් මැරෙන්න යනවා ලූ විපක්ෂයේ ඉන්න බැහැ කියලා 🤣🤣🤣
    බිරියානි එකක් ගෙනත් දුන්නොත් ගනී නේද . සෑර් බිරියානි කන්න ආසලු නේ ජොනී කිව්වේ . කන කමන් කට ගැස්මට එතොනෝල් දාපු වයඹ ඩිස්ටරීස් එකේ හොද අරක්කු උගුරක් . හම්මේ අධ්‍යාත්මික සුවය . වැදිල එන ගමන් පල්ලියට නැමිල තියන අතු ටික කපන්න කියලා නගර සභාවට කියනවා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කැරි තම්බින්ට පුකෙන් දුන් යන්න දුන්නේ මේ පාර උන් හිතන් ඉන්න ඇත්තේ තුනෙන් දෙක එන්නේ නැති නිසා උන්ව වැදලා ගනී කියලා හැබැයි ඉතින් ආයේ තම්බියෝ ටික ගත්තොත් මේ ආණ්ඩුවත් ගෙදර තමා :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කැරි තම්බින්ට පුකෙන් දුන් යන්න දුන්නේ මේ පාර උන් හිතන් ඉන්න ඇත්තේ තුනෙන් දෙක එන්නේ නැති නිසා උන්ව වැදලා ගනී කියලා හැබැයි ඉතින් ආයේ තම්බියෝ ටික ගත්තොත් මේ ආණ්ඩුවත් ගෙදර තමා :lol:

    අනිව බං ඵක බල්ලෙක් හරි ගත්තොත් මේ අාණ්ඩුවේ මළගම.
     
    • Like
    Reactions: Ultron and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිව බං ඵක බල්ලෙක් හරි ගත්තොත් මේ අාණ්ඩුවේ මළගම.

    හකීම් හරි බදුර්ඩින් පකයා හරි ලං කරගත්තොත් ,කිරි කලේට ගොම් බෙට්ටක් දැම්මා වගේ තමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බිරියානි එකක් ගෙනත් දුන්නොත් ගනී නේද . සෑර් බිරියානි කන්න ආසලු නේ ජොනී කිව්වේ . කන කමන් කට ගැස්මට එතොනෝල් දාපු වයඹ ඩිස්ටරීස් එකේ හොද අරක්කු උගුරක් . හම්මේ අධ්‍යාත්මික සුවය . වැදිල එන ගමන් පල්ලියට නැමිල තියන අතු ටික කපන්න කියලා නගර සභාවට කියනවා

    කොහොමද කාපු බුරියානි එක හොම්බෙන්ම යන්න

    🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: M a d d i e

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගෙම්බො දෙතුන් දෙනෙකුත් හිටියනම තමා විවිධත්වයක් තියෙන්නේ🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    කොහොමද කාපු බුරියානි එක හොම්බෙන්ම යන්න

    🤣🤣🤣🤣
    තාම කෑව ගමන් දිරවන්න යනවා සාමාන්‍යයෙන් පැය 5-8 බන්. සෞඛ්‍ය පාඩම කරේ නැනේ ද උබ. දිරවල එලියට එන ඒවා තමා මරු ඉතින් . එකට අපි පොඩ්ඩක් කාලය දීල ඉමු. අපිට පේනව ටික ටික ලාව එනවා පොඩි භූමි කම්පන පත්තු වෙනවා 😂
     
    • Haha
    Reactions: Kachaya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    තාම කෑව ගමන් දිරවන්න යනවා සාමාන්‍යයෙන් පැය 5-8 බන්. සෞඛ්‍ය පාඩම කරේ නැනේ ද උබ. දිරවල එලියට එන ඒවා තමා මරු ඉතින් . එකට අපි පොඩ්ඩක් කාලය දීල ඉමු. අපිට පේනව ටික ටික ලාව එනවා පොඩි භූමි කම්පන පත්තු වෙනවා 😂
    ඔබේ හීන ඔබ දකින්න ඔහොම හීන දැක දැක අවුරුදු 40 විතර හිටපං විපක්ෂේම 🤣🤣🤣🤣