විපක්ෂයේ ගොන් පාට්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1603382996602.jpg

    FB_IMG_1603382994219.jpg

    FB_IMG_1603382991718.jpg


    කවුරුහරි මුන්ට ගූ ගහලද 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මුන් වගේ එවුන්ව වෙඩි තියලා මරලා දාන්න පුලුවන් නිර්බීත එකෙක් නෑනේ ලංකාවේ නොදකින්:frown:
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ නරි නාටක දැක දැන මුන්ට වහල්කම් කරන බුරුවො තවත් ඉන්නවනෙ අප්ප
     
    • Like
    Reactions: D_Mad

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පුතානෝගෙ සෙට් එකනෙ. එකම විදිහෙ මොල සෙට් එක :lol: :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    මුං ගැන දන්න නිසා තමයි මිනිස්සු පහුගිය චන්ද දෙකේදිම මුන්ව රෙදි නැතුව ගෙදර යැව්වේ. මුං අන්තිම පොටෝ එකේ ඉන්නෙත් හිනා වෙලා. පොටෝ එකේ තේරැමවත් මුන් දන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: D_Mad and vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දත් පුට් සයිකලයක් පැදගෙන ආවෙ එක සැරයක්
    ෆුට් සයිකලයක් පදින එකනම් මහින්දගෙ ඇගට හරි හොදයි,ඉත් ඔය මගුල් අලෝ ගත්තම මොකක්ද වෙන සෙතෙ..???
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ෆුට් සයිකලයක් පදින එකනම් මහින්දගෙ ඇගට හරි හොදයි,ඉත් ඔය මගුල් අලෝ ගත්තම මොකක්ද වෙන සෙතෙ..???

    අලවලා තියෙන තැන කුණු ගෑවෙන්නෙ නෑනෙ :lol:
     
    • Haha
    • Like
    Reactions: D_Mad and U-tag