විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන පුවත ගැන සජිත් කතා කරයි

    images.jpg



    20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට එක්වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. හලාවත විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා

    NETH FM

    1601755085507.png


    බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි – විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට..!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    නෑයෝ කොහොමත් එහෙමනේ බන් :lol:
    තරහා වෙලා ඈත් වෙලා ඉන්නවා ඕන් අපි දියුනු උනුත් ආයේ ඇවිත් යාලු වෙලා පරන විදිහට ඉන්නවා. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    mama lankawe ne, oyala pawu, rajathuma wahallunta pu*ata payin dunna ne:lol:
    ලංකාවේ නැත්නම් රට ඉඳන් ලංකාව හදන්න මහන්සි වෙන්න එපා යාළු .. අපි බලාගන්නම් එක 🤣🤣🤣🤣