විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන පුවත ගැන සජිත් කතා කරයි
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. හලාවත විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා
NETH FM
බැසිල් මෙහෙයුම ක්‍රියාත්මකයි – විපක්ෂ 05ක් 20ට පක්ෂ වී ආණ්ඩුවට..!