විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අනුර අනික් උන්ට හොරා හොරා කිව්වට ඌත් පොඩි කාලේ ඉදන් කොච්චීයේ හොරට ගියාලු 😂

    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනුර අනික් උන්ට හොරා හොරා කිව්වට ඌත් පොඩි කාලේ ඉදන් කොච්චීයේ හොරට ගියාලු 😂

    kaputa kiwet oya wage dewalma tamai moo nam kaputa season 2 wei
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    kaputa kiwet oya wage dewalma tamai moo nam kaputa season 2 wei

    තමන්ට රැල්ලක් තියෙනවා කියලා ඔලුවට ගැහුවාම කියන්නෙ මොනවද කියලවත් හිතන්නෙ නෑ එකයි අවුල බන්.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තමන්ට රැල්ලක් තියෙනවා කියලා ඔලුවට ගැහුවාම කියන්නෙ මොනවද කියලවත් හිතන්නෙ නෑ එකයි අවුල බන්.
    ekata tamai immature kiyanne. puthanoy lapayay dennama immature. karumeta lankawe godak buruwo kamati aa wage talks dena unta misak. ranila wage matured porakta nemei. raja kaale indan mehe wahal manasikathwayakne tibila tiyenne loku waw haduwa kiyala pampori gahuwata wahal scene ekak tamai
     
    Sen-lu

    Well-known member
  • Tax wadi wenna ona, Gov service adu wenna ona, itapase waste eka adu wenna ona (meka tama sure natthe). Owa wenawanam tika tika issarahata yai ban.
    තවම ආයතනවල chairmanල වෙන්නෙ බැසිල්ගෙ අයනම්. ලොහාන් වගේ අයට තවම රජයේ ඉඩම් තමන්ගෙ ඔෆිස් එකේ උන්ට දෙන්න පුලුවන් නම්.ඕව වෙයි කියලද හිතන්නේ

    වැඩේ කියන්නෙ ගොඩක් අය දකින්නෙ ස්ටේජ්එක ඉස්සරහ ටික විතරයි. ඕව කියල වැඩක්නෑ මොනා උනත් මටමොකෝ කියල ඉන්න තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Thoththa_Baba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,904
    113
    තවම ආයතනවල chairmanල වෙන්නෙ බැසිල්ගෙ අයනම්. ලොහාන් වගේ අයට තවම රජයේ ඉඩම් තමන්ගෙ ඔෆිස් එකේ උන්ට දෙන්න පුලුවන් නම්.

    වැඩේ කියන්නෙ ගොඩක් අය දකින්නෙ ස්ටේජ්එක ඉස්සරහ ටික විතරයි. ඕව කියල වැඩක්නෑ මොනා උනත් මටමොකෝ කියල ඉන්න තමා තියෙන්නෙ.
    Machan mata dan meka kiyala epa wela. Mona balla awath machan rata duwassanne pitipassen inna business kaarayo tikak. Eka awilla ali,phottu, jeppo, sajabe kiyala wenasak ne. Honda example eka tama haal price eka decide karanne dudley. GR full balaya tiyena kaaley dudley ballek gaanata uwa ganan gaththe ne.

    Owa kelin karanawnam tika tika karanna wenne. Anika minisunge mindset wenas wenna ona. Umba mama taama mona tlaks dunnath wadak karaganna adurana ekek passe yanawane ban.

    imf agreement gahuwama wena funds enwa bn WB,ADB,JAICA walin. chinese wage gini poli loan nemei awurudu 30 40 kin gewanna onee

    oya 225 gobbyonta hena podi wiyadamak yanne. 1.5 million government service un gahana OT walinma 225 wiyadam left :yes:
    ------ Post added on Mar 6, 2023 at 8:26 AM
    Yeah but lankawe kuhaka kama trigger karanna easy wadey tama 225 gana kiyaawana eka natuwa 1.5mil freeloadersla gana kiyana eka newi. Jeppo eka hondata dannawa. 🤭 🤭
    ------ Post added on Mar 6, 2023 at 8:49 AM
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Machan mata dan meka kiyala epa wela. Mona balla awath machan rata duwassanne pitipassen inna business kaarayo tikak. Eka awilla ali,phottu, jeppo, sajabe kiyala wenasak ne. Honda example eka tama haal price eka decide karanne dudley. GR full balaya tiyena kaaley dudley ballek gaanata uwa ganan gaththe ne.

    Owa kelin karanawnam tika tika karanna wenne. Anika minisunge mindset wenas wenna ona. Umba mama taama mona tlaks dunnath wadak karaganna adurana ekek passe yanawane ban.

    Yeah but lankawe kuhaka kama trigger karanna easy wadey tama 225 gana kiyaawana eka natuwa 1.5mil freeloadersla gana kiyana eka newi. Jeppo eka hondata dannawa. 🤭 🤭
    ------ Post added on Mar 6, 2023 at 8:49 AM
    jeppo meek naa raaajya sewaya gana. eken and pension walin tamai tax income eken 80%. 225 nadattu karanna tax income eken 1% wat yanne natuwa ati. mehe unta patta irisiyay MP kenek alut vehicle ekakata yana eka. honda unta chande denne natuwa waradi un parliment yawala hoollanawa :yes: :yes: :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • jeppo meek naa raaajya sewaya gana. eken and pension walin tamai tax income eken 80%. 225 nadattu karanna tax income eken 1% wat yanne natuwa ati. mehe unta patta irisiyay MP kenek alut vehicle ekakata yana eka. honda unta chande denne natuwa waradi un parliment yawala hoollanawa :yes: :yes: :ROFLMAO:
    ඕව තේරෙන්නෙ නැතුවද යහපාලනය කාලෙ රජයෙ පඩි 10,000ක් වැඩි කරල තියෙන්නෙ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕව තේරෙන්නෙ නැතුවද යහපාලනය කාලෙ රජයෙ පඩි 10,000ක් වැඩි කරල තියෙන්නෙ?
    eka itin janadipathiwaranee my3 deepu gobba poronduwak. slfp and wamaanshika pakshat rajaye sewayata godak adinawa
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රොක් කර කර බිජු දාන්න හදනවද
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    චන්ද තියන්න සල්ලි තියෙන්නේ එපාය එත්, සල්ලි අච්චු ගහල තිබ්බත්, සතියකින් දෙකකින් බඩු මිල වැඩි වෙලා තෙල් වැඩි කරලා ගෑස් වැඩි කරලා ඔවා කවර් කරගන්න ගියාම ආයේ එකේ චුන් එක දැනෙන්නේ මිනිසුන්ටම තමා. ඊට පස්සේ බඩු ගණන් වැඩි කියලා පාරවල් ගානේ උද්ගෝෂණ කර කර ඉන්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමා.පළාත් සබා චන්දෙ තිබ්බා කියලා ආණ්ඩුව වෙනස් වෙනස් වෙලා ජනාදිපති වෙනස් වෙන්නේ නෑ නේ. එක හින්දා ඕක තියනවට වඩා නොතියා ඉන්න එක තමා හොද.

    අලුතෙන් පත් වෙන පළාත් සබා මන්ත්‍රීවරු 8000කට, පඩිය දීල වාහන දෙන්න ගත්තාම, ආයේ පෙට්‍රල් ලීටර් එක 500ට වත් නග්ගල තමා නතර වෙන්නේ. සිමෙන්ති ගෑස් හාල් හැම එකක්ම ආයේ වැඩි වෙයි එහෙම උනොත් හොදද බන්?කොහෙවත් ඉන්න කාලකන්නි 8000ක් පත් කරගෙන පිං පඩි දෙන එක තියෙන වරප්‍රසාද එක්ක.

    මුන් මෙහෙම ගිවිසුම් ගහනවා කියන්නේ SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMC චන්දෙ තියලා මුන්ව පත් කර ගත්තා කියල අමුතු සෙතක් වෙන්නේ නෑ. රනිලාට කෙලවන්න ඕන නම් ජනදිපතිවරනෙකදී NPP එකට දීල ඌට කෙලවල දන්න. ඒ උනාට මේ වෙලේ චන්දෙ තිබ්බා කියන්නේ එකේ බර එන්නෙත් මිනිස්සුන්ට. අනුරලා සජිත්ලා පරණ විදිහටම ස්ටේජ් වල මහා මැතිවරණ, ජනදිපතිවරණේට චන්දෙ හිගා කකා ඉදි එකත් දිනවන්න ගගා. මිනිසුන්ට ලැබෙන සෙතක් නෑ.
    චන්දෙ තියන්න ආධාර ගන්න පුලුවන්න්නේ ඕනෙනම්.
    https://elakiri.com/threads/චන්දෙ-තියන්න-සල්ලි-ඕනේද-13-20.2092436/
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    චන්දෙ තියන්න ආධාර ගන්න පුලුවන්න්නේ ඕනෙනම්.
    https://elakiri.com/threads/චන්දෙ-තියන්න-සල්ලි-ඕනේද-13-20.2092436/

    ආදාර ඇරන් චන්දේ තිබ්බා කියලා ඔය චන්දෙන් ඇති වැඩේ මොකක් ද? ආන්ඩු මාරු වෙලා ජනාධිපති මාරු වෙනවා කියලා ද?

    අදාර අරන් චන්දේ තියලා මන්ත්‍රීලා 8000ක් විතර පත් කරගෙන උන්ට මාසේ ගානේ පඩි ගෙවන්නත් ආදාර ගන්න ඔන කියලා ද උබ කියන්නෙ?

    ඊට පස්සෙ උබලටම තමා තෙල් ගෑස් හාල් අත්‍යාවශ්‍ය දෙවල් වැඩි කරලා උන්ට පඩි ගෙවන්න වන්දි ගෙවන්න වෙන්නෙ. එහෙම හොදයි ද?

    ඔය 8000 පත් උනාම රටට කොච්චර බරක් ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,722
    50,090
    113
    සේදවත්ත
    TNA දෙමල්ලු SLMC තම්බි එක්ක NPP 🤣🤣🤣
    අජූත යි
    සංධානයක් නෙමෙයි ජන්දයක් ඕනේ කියන්නේ . උබ හරකෙක් තමා ඒක මී හරකෙක් කරගන්න එපා .

    අම්මා ගැන කියලා රිප්ලයි කරපන් පගෝ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ආදාර ඇරන් චන්දේ තිබ්බා කියලා ඔය චන්දෙන් ඇති වැඩේ මොකක් ද? ආන්ඩු මාරු වෙලා ජනාධිපති මාරු වෙනවා කියලා ද?

    අදාර අරන් චන්දේ තියලා මන්ත්‍රීලා 8000ක් විතර පත් කරගෙන උන්ට මාසේ ගානේ පඩි ගෙවන්නත් ආදාර ගන්න ඔන කියලා ද උබ කියන්නෙ?

    ඊට පස්සෙ උබලටම තමා තෙල් ගෑස් හාල් අත්‍යාවශ්‍ය දෙවල් වැඩි කරලා උන්ට පඩි ගෙවන්න වන්දි ගෙවන්න වෙන්නෙ. එහෙම හොදයි ද?

    ඔය 8000 පත් උනාම රටට කොච්චර බරක් ද?
    මම කියන්නේ නෑ පළාත් සභා චන්දෙ වැඩක් තියනවා කියල මොකක්හරි චන්දයක් තියන්න ඕනේ

    චන්ද තියන්න සල්ලි නෑ කියන නිසා කිව්වේ

    චන්දයක් තියන්නේ නැතුව කොහොමද මහජන කැමැත්ත මේ ආණ්ඩුවට තියනවද කියල් බලන්නේ.

    රනිල් ට කැමති නැති නිසා නේද ගොටභයට දුන්නේ මිනිස්සු
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම කියන්නේ නෑ පළාත් සභා චන්දෙ වැඩක් තියනවා කියල මොකක්හරි චන්දයක් තියන්න ඕනේ

    චන්ද තියන්න සල්ලි නෑ කියන නිසා කිව්වේ

    චන්දයක් තියන්නේ නැතුව කොහොමද මහජන කැමැත්ත මේ ආණ්ඩුවට තියනවද කියල් බලන්නේ.

    රනිල් ට කැමති නැති නිසා නේද ගොටභයට දුන්නේ මිනිස්සු

    කාගෙවත් කැමැත්ත අකමැත්ත බලන වෙලාවක් නෙවේ මෙක. රටේ සල්ලි නෑ. ජෙප්පොන්ට ඔන ඔන විදිහට චන්දෙ තියලා මන්ත්‍රීලා පත් කරගෙන ඉවර උනාම ඔය මන්ත්‍රීවරු 8000ට පිං පඩි ගෙවන්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමා.

    අනික ජෙප්පොන්ට බලය ඔන නම් ගෝටබය ජනාධිපතිකම දෙන්න හදපු වෙලේ ගන්න තිබ්බා. අනුරට සජියාට ඔන එකෙක්ට ගන්න කියලා පොර එන්න කියද්දි උන් එකෙක් ගත්තේ නෑ බය ගුල්ලො වගේ හැංගිලා හිටියා.

    මොකෙක් හරි එක අරන් කරගෙන යන්න යද්දී උන්ට කරගෙන යන්න දෙන්නෙත් නෑ කකුලෙන් අදිනවා.
    ජෙප්පො කැගැහුවාට චන්දෙ තියන්නෙ නෑ. උන් හිතාන් ඉන්නෙ මේ පාර මන්ත්‍රීවරු උන්ගේ 8000ම පාලත්සබා දිනයි කියලා. එහෙම උනොත් උන්ගෙ පඩිය යන්නෙ ජෙප්පොන්ගෙ පක්ශේ බාන්ඩාගාරයට උන් ඔකයි ඔය දගලන්නෙ. එහෙම නැතිව මිනිස්සුන්ට අදරෙකට නෙවේ. ඔකුන් දන්නෙ ගිනි තියන්නයි, මිනිස්සු මරන්නයි, බෙලිකපන්නයි, උද්ඝෝෂණ කරන්නයි විතරයි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කාගෙවත් කැමැත්ත අකමැත්ත බලන වෙලාවක් නෙවේ මෙක.
    කාගෙවත්?
    එතකොට මහජන කැමැත්තක් ඕනේ නැද්ද පාර්ලිමේන්තුවකට? ආණ්ඩුවකට?

    රටේ සල්ලි නෑ. ජෙප්පොන්ට ඔන ඔන විදිහට චන්දෙ තියලා මන්ත්‍රීලා පත් කරගෙන ඉවර උනාම ඔය මන්ත්‍රීවරු 8000ට පිං පඩි ගෙවන්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමා.

    අනික ජෙප්පොන්ට බලය ඔන නම් ගෝටබය ජනාධිපතිකම දෙන්න හදපු වෙලේ ගන්න තිබ්බා. අනුරට සජියාට ඔන එකෙක්ට ගන්න කියලා පොර එන්න කියද්දි උන් එකෙක් ගත්තේ නෑ බය ගුල්ලො වගේ හැංගිලා හිටියා.
    එහෙම දෙන්න හැදුව ගත්තේ නෑ කියල නිකන් ආතල් එකට කියන්න නම් පුළුවන් ඔය ඒ වෙලාවේ කව්රු ඉදිරිපත් උනත් රනිල්ට ඇරෙන්න මේ ලෝකේ ඉන්න මොකෙකුටවත් ජනාධිපති කම දෙන්නේ නෑ එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.

    අනික එහෙම වෙන එකෙක් ගත්තත් මොකෙකුටවත් කරන්න දෙන්නෙත් නෑ, ඒ මොකද කියල කියන්නත් ඕනේ නෑනේ.

    මොකෙක් හරි එක අරන් කරගෙන යන්න යද්දී උන්ට කරගෙන යන්න දෙන්නෙත් නෑ කකුලෙන් අදිනවා.
    ජෙප්පො කැගැහුවාට චන්දෙ තියන්නෙ නෑ. උන් හිතාන් ඉන්නෙ මේ පාර මන්ත්‍රීවරු උන්ගේ 8000ම පාලත්සබා දිනයි කියලා. එහෙම උනොත් උන්ගෙ පඩිය යන්නෙ ජෙප්පොන්ගෙ පක්ශේ බාන්ඩාගාරයට උන් ඔකයි ඔය දගලන්නෙ. එහෙම නැතිව මිනිස්සුන්ට අදරෙකට නෙවේ. ඔකුන් දන්නෙ ගිනි තියන්නයි, මිනිස්සු මරන්නයි, බෙලිකපන්නයි, උද්ඝෝෂණ කරන්නයි විතරයි
    මට ජෙප්පොද මොක්කුද අදාළ නෑ.. ඔය කෝකත් එකයි

    අපි මෙහෙම කෑගැහුවට උන්ට ඕන විදියට විතරමයි වැඩ කෙරෙන්නේ.
    මම නිකන් මෙහෙම කියෙව්වා කියල වෙන දේකුත් නෑ.. මගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ...

    මේ ප්ප්‍රශ්න ඇතිකරපු අය කොහොමහරි එයාලගේ අතීතය අමතක කරලා දාන්න මේ ද්නගලන්නේ.

    අමතර ප්‍රශ්නයක්
    ඔයා කියන්නේ දැන් ඉන්න සෙට් එකට මේ ප්‍රශ්න වලින් රට ගොඩ දාන්න පුළුවන් කියලද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කාගෙවත්?
    එතකොට මහජන කැමැත්තක් ඕනේ නැද්ද පාර්ලිමේන්තුවකට? ආණ්ඩුවකට?

    පාර්ලිමේන්තු චන්දයක් නෑ නේ බන්, පළාත් සබානේ තියෙන්නේ, 2025 වෙනකන් ඉදාලා පාර්ලිමේන්තු චන්දෙ දිනා ගන්න තියෙන්නේ. ඕනම දෙයක් කරන්න ඕන වෙලාවක් තියෙනවා, මේ වෙලේ මන්ත්‍රීවරු 8,000ක් පත් කරන ලප කොටාට ඕන ඕන විදිහට චන්දෙ තියන්න ගියොත්, රටේ පෙට්‍රල් ඩිසල් බඩු මිල වැඩි කරලා තමා ඔය ඔක්කොම කරන්න වෙන්නේ. කැමැත්ත මනින්න ගිහින් නිකන් කාටවත් සැප විදින්න දෙන්න ඕන නෑ නේ මේ වෙලේ.

    අනික ඔච්චර රටේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙන මිනිහෙක් හිටියා නම් ගොටාබය ජනතිපතිකම දාල ගෙදර යන්න යද්දී, ඇවිල්ලා ඔය අනුරට බාර ගන්න තිබ්බා මිනිහා ඇවිල්ල බාරගත්තේ නැතිව පිං පියා වගේ ඉදලා කෙල වෙලා යනකම්, දැන් ඇවිල්ල මොන විදිහට ද දන්නේ නෑ රට හදන්න යන්නේ පළාත් සබාවක් දිනලා.

    එහෙම දෙන්න හැදුව ගත්තේ නෑ කියල නිකන් ආතල් එකට කියන්න නම් පුළුවන් ඔය ඒ වෙලාවේ කව්රු ඉදිරිපත් උනත් රනිල්ට ඇරෙන්න මේ ලෝකේ ඉන්න මොකෙකුටවත් ජනාධිපති කම දෙන්නේ නෑ එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් කතා කරලා වැඩක් නෑ.අනික එහෙම වෙන එකෙක් ගත්තත් මොකෙකුටවත් කරන්න දෙන්නෙත් නෑ, ඒ මොකද කියල කියන්නත් ඕනේ නෑනේ.

    එහෙම කියන්න බෑ නේ බන්, ඌ ජනතිපතිකම ගන්න එන්න කියලා මොකෙක්වත් ගන්න ගියේ නැතිව රනිලා විතරයි ගිහින් ගත්තේ. එක ඒ හින්ද කියන්න බෑ. අනික් උන්ගේ බැරි කම වහගන්න හොදයි. කාලකන්නි ජේවීපී කාරයොන්ට මිනිසුන්ට රටේ කන්න නැතිව ඉද්දිත් ඕන උනේ චන්ද විතරයි.

    මට ජෙප්පොද මොක්කුද අදාළ නෑ.. ඔය කෝකත් එකයි

    අපි මෙහෙම කෑගැහුවට උන්ට ඕන විදියට විතරමයි වැඩ කෙරෙන්නේ.
    මම නිකන් මෙහෙම කියෙව්වා කියල වෙන දේකුත් නෑ.. මගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ...
    මේ ප්ප්‍රශ්න ඇතිකරපු අය කොහොමහරි එයාලගේ අතීතය අමතක කරලා දාන්න මේ ද්නගලන්නේ.

    උබට මොකක් අදාල නැති උනාට පනින්නේ ජෙපි අදහස් එකයි ඉතින් එහෙම කිවේ. ආයේ මොනවා කිවත් චන්දෙ නෑ එක හරි.

    ආයේ ඉතින් උද්ගෝෂණ තිබ්බොත් ඊලග කදුළු ගෑස් පාරක්කාල තව ජෙප්පොන්ගේ නාකියෝ ටිකක් මැරෙයි. උන්ට තියෙන්නේ චන්දෙ තියන්න සුදුසු වෙලාව එනකන් ඉවසන් ඉන්න.

    අමතර ප්‍රශ්නයක්
    ඔයා කියන්නේ දැන් ඉන්න සෙට් එකට මේ ප්‍රශ්න වලින් රට ගොඩ දාන්න පුළුවන් කියලද?

    මුන් මාරු වෙලා අනුර කුමාර ආවත් මේ විදිහටම තමා රට දුවන්න වෙන්නේ. වෙන විකල්පයක් නෑ.චන්ද තියලා බඩු මිල වැඩි වෙනවට වඩා මේ යන විදිහට යන එක හොදයි.

    අනුරලා , සජියලා , TNA උන් එහෙම ගිවිසුම් ගහනවා කියන්නේ ඉතින් තව හොද හොද ගිවිසුම් උනත් උන් අතර ඇති නේ.

    ඔය කැම්පස් ළමයි දම්මවලා කැට හොලල්ලා පාරවල් ගානේ හිගා කනවා වගේ, ඇමරිකාවේ කැට හොල්ලල හිගා කන්න සෙට් එකක් යවන්න තමා වෙන්නේ අනුරට අමුතුවෙන් ගොඩ දාගන්න නම් ලංකාව.