විපක්ෂ නායකකම රැක ගනිමු!!
රජයේ ජයග්රහණය පසෙකලා අපට අද විපක්ෂයත් යුඑන්පීයේ විපක්ෂ නායකකමත් රැක දීමට සිදුව ඇත!!
ත්රස්ත හිතවාදීව සිටි දෙමළ පක්ෂයකට මෙවර මෙන් ඉදිරියේදී රටේ දෙවැනි තැන ලැබුණොත් එය එතරම් හොද දෙයක් නොවේ!! මන්දයත් යූඑන්පියේ මේ සෝදාපාලුව දෙස බලන කල මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදීද මෙය සිදුවීමට ඉඩ ඇති හෙයිනි!!
77 ද මෙවැන්නක් සිදුවිය!!
රනිල් ඉවත්කර සජිත් ආවත් ප්රගතියක් නොවන බව හම්බන්තොටින්ම පෙන්වා ඇත!!
මේ පුස්සො දෙන්නම නැතිව හොද ප්රභල චරිතයක් ඉහලට ගැනීමේ වැදගත්කම අද ඉස්මතු වී ඇත!!