විපක්ෂ නායකකම රැක ගනිමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විපක්ෂ නායකකම රැක ගනිමු!!

    රජයේ ජයග්‍රහණය පසෙකලා අපට අද විපක්ෂයත් යුඑන්පීයේ විපක්ෂ නායකකමත් රැක දීමට සිදුව ඇත!!
    ත්‍රස්ත හිතවාදීව සිටි දෙමළ පක්ෂයකට මෙවර මෙන් ඉදිරියේදී ‍රටේ දෙවැනි තැන ලැබුණොත් එය එතරම් හොද දෙයක් නොවේ!! මන්දයත් යූඑන්පියේ මේ සෝදාපාලුව දෙස බලන කල මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදීද මෙය සිදුවීමට ඉඩ ඇති හෙයිනි!!
    77 ද මෙවැන්නක් සිදුවිය!!
    රනිල් ඉවත්කර සජිත් ආවත් ප්‍රගතියක් නොවන බව හම්බන්තොටින්ම පෙන්වා ඇත!!
    මේ පුස්සො දෙන්නම නැතිව හොද ප්‍රභල චරිතයක් ඉහලට ගැනීමේ වැදගත්කම අද ඉස්මතු වී ඇත!!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආණ්ඩුව දින්නනං ඇයි උබලා විපක්ශේ ගැන දුක් වෙන්නෙ ? :ලොල්:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුව දින්නනං ඇයි උබලා විපක්ශේ ගැන දුක් වෙන්නෙ ? :ලොල්:

    අපි එහෙමයි!! ජයග්‍රහණය ගැන සතුටු වෙනවා සේම ප්‍රතිවාදියා ගැන දුක් වෙනවා!! හේතුව අපි කැපුවත් නිල් හෝ කොළ කියන අන්තවාදී න්‍යායේ නොවන නිසා!!

    ඊටත් වඩා මේ පරාජයේ රටට හානිකර සැගවුන පණිවුඩයක් ඇති නිසා!!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නෑනේ බං. ත්‍රස්ත හිතවාදී උනාට මොකෝ.ත්‍රස්තවාදියොම තියාගෙන ඉන්නේ උබලගේ පක්ෂෙනේ (කේපී,කරුණා,පිල්ලෙයාන් එහෙම). එහෙව් එකේ ත්‍රස්ත හිතවාදියෝ විරුද්ධ පක්ෂෙට ආවම ශෝයිනෙ
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Hambantotata Sajith awa widiya athi ban.

    Rate salli okkoma mahinda Hambanthotata adiddith minissu Sajithta dila thiyanawa
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Hambantotata Sajith awa widiya athi ban.

    Rate salli okkoma mahinda Hambanthotata adiddith minissu Sajithta dila thiyanawa
    ආයෙ පිස්සුවක් ඇතෑයි නැව් එන්නැති වරායවල් හදපු එකෙක්ට චන්දෙ දෙන්න :lol::rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොයි පක්ශෙ අණ්ඩුව කලත් ශක්තිමත් විපක්ශයක් ඕනමයි... නෑත්තම් ආණ්ඩුව බලය naughty විදියට පාවිච්චි කරනව.. :angry:

    උඹ හරි!!:yes::yes:
     
    මේ කට්ටිය ඔක්කොම හිතන් ඉන්නේ රටක විපක්ෂයක් නැති කිරී මාර ලොකු වැඩක් කියලා
    නමුන් ඒක බහුතරයකගේ අවාසනාව කියලා හිතට ගනිල්ලා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කට්ටිය ඔක්කොම හිතන් ඉන්නේ රටක විපක්ෂයක් නැති කිරී මාර ලොකු වැඩක් කියලා
    නමුන් ඒක බහුතරයකගේ අවාසනාව කියලා හිතට ගනිල්ලා

    ඒකම තමා ඔය කියලා තියෙන්නෙ!!!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි එහෙමයි!! ජයග්‍රහණය ගැන සතුටු වෙනවා සේම ප්‍රතිවාදියා ගැන දුක් වෙනවා!! හේතුව අපි කැපුවත් නිල් හෝ කොළ කියන අන්තවාදී න්‍යායේ නොවන නිසා!!

    ඊටත් වඩා මේ පරාජයේ රටට හානිකර සැගවුන පණිවුඩයක් ඇති නිසා!!
    :D:D:Dhoda wipakshayakata balawath aanduwak unat palanaya karanna puluwan.
    අපි කැපුවත් නිල් හෝ කොළ කියන අන්තවාදී න්‍යායේ නොවන නිසා!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sriboysl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    03-18-2011, 05:53 PM

    Quote:
    Originally Posted by Man Vs Wild
    මේ කට්ටිය ඔක්කොම හිතන් ඉන්නේ රටක විපක්ෂයක් නැති කිරී මාර ලොකු වැඩක් කියලා
    නමුන් ඒක බහුතරයකගේ අවාසනාව කියලා හිතට ගනිල්ලා

    sriboysl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    "ඒකම තමා ඔය කියලා තියෙන්නෙ!!!"

    ඌරොන්ට / ගොට්ටොන්ට / ලෝපුක්ස්ලට මෙය අදාල නොවේ