ඉඳල ඉඳල පොරට ඇත්තත් කියවෙනව. මේව පේයිඩ් මඩ ගහන්නම හදපු එකවුන්ට් කියල හොඳටම පැහැදිලී. මට තියෙන අවුල මුන්ගෙ වැඩ හින්ද කිසිම වැදගත් කතාවක් කරන්න බෑ නඩෙත් එක්ක කොහෙන් හරි පැනල මඩ වපුරල ටොපික් එකම ජෝක් එකක් කරනව.එහෙමද? කලින් එකා මැරුණම උගේ මේසෙටම ජොබ් එකට ආව නේද?
ඔහොම තමා බන්. උබල නිකන් කිරි හරක් වගේ. නාකි වෙලා මසට ගෙනිච්චම වෙන කිරි හරකෙක් එතනට දානවා.![]()
Last edited:
ඒක ආතල්
