විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    විපක්ෂ නායකයාට එරෙහිව සමලිංගික චෝදනාපත්&

    RANIL.jpg

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේම ක්‍රියාකාරීන් පිරිසක් විසින් චෝදනා පත්‍රයක් ගොනුකොට තිබෙනවා.

    ඒ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්.

    මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එකසත්ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

    මෙයට අමතරව පක්ෂයේ පැවැත්වෙන උත්සව වලට පාක්ෂිකයන්ගේ තරුණ පිරිමි ළමුන් සහභාගී කිරීමට බිය වන්නේද මෙම හේතුව මත පෙන්වා දෙයි.

    මෙම චෝදනාපත්‍රය එක්සත්ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක වෙත බාරදී ඇති අතර එය පක්ෂයේ උපදේශක කමිටුවක් වෙත ලබාදී එමගින් ලබාදෙන තීන්දුව මත ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    අමාත්‍ය මර්වින් සිල්වා මීට ඉහතදී ප්‍රකාශකොට තිබුනේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට හේතුව වුයේද මෙම කරුණ බවයි.
    මර්වින්ගේ කතාව පහලින් බලන්න

    බල්ලෝ එක්ක බුදියන එකටත් කියන්නේ ඔකද බ්‍රෝ @monson @Asmodeus
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    shiranthiwa gihin dunna nam hari. kiyala dei ehema karanepa kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,808
    113
    සේදවත්ත
    රනිල්ගේ ලිංගික තෝරාගැනීම රටක් පාලනයට කොහෙත්ම අදාල නෑ . මොකො රනිල් බොලාලගේ ගෙවල් වලට ඇවිත් පිරිමි ටිකට ඇරලා යනවද ? .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මූ දැන් මේ සේරම කරන්නේ කන්න දෙයක් හොයාගන්නේ සහෝදරවරුනී :lol:
     
    Similar threads