විපක්ෂ නායක සම්පන්දන්

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
විපක්ෂ නායක සම්පන්දන්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
නව පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30ට දෙවැනි දිනට යළි රැස්විය.
http://www.lankadeepa.lk/index.php/top_story/344974


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Sep
    03

    විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් තේරී පත්වේr sambandan news - විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් තේරී පත්වේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka




    views.png
    2,086 [SIZE=-1]Views[/SIZE]
    fbshare.jpg



    6427-r-sambandan-news360060467.jpg

    8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද නිවේදනය කළා.


    ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9 .30ට ආරම්භ කළ අවස්ථාවේදියි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා.




    එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    tna එකට විපක්ශ නායක කම ගිය එක හොදද නැද්ද කියන එක වෙනම scene එකක්.හැබැයි upfa එකට ඕක ගිහින් ඇතිවෙන අව්ල් තත්වෙට වඩා ඕක හොදයි.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ කට්ටියගේ පක්ෂය TNA නෙවෙයි, "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (දෙමළෙන් "ඉලංකෛ තමිල් අරසු කච්චි"). පක්ෂෙ නමින්ම තේරෙනවා මුන්ගේ අරමුණ දෙමළ රටක් හදන එක කියල. ඒත් එක සිංහල මිනිස්සුන්න්ගෙන් හංගන්න හැම එකාම මේ නමේ සිංහල තේරුම නොකිය දෙමළ නම හරි නැතිනම් බොරුවට "TNA" කියල හරි කියනවා.

    ඊලමක් ගැන මිසක් රට ගැන නොහිතන මේ වගේ පක්ෂයකට විපක්ෂ නායකකමත් දෙන්න තරම් අපේ එවුන් නිවටද?
     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    tna එකට විපක්ශ නායක කම ගිය එක හොදද නැද්ද කියන එක වෙනම scene එකක්.හැබැයි upfa එකට ඕක ගිහින් ඇතිවෙන අව්ල් තත්වෙට වඩා ඕක හොදයි.
    උබ නම් රටක් වටිනවා බන් .
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    KOTIYATA GIYA KALA.UN WERADI NEHA BAN UNGE ILAKKA WALATA UN YANAWA KOHOMA HARI.APE SINHALA PONNAYYO KOTA GANNAWA.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Demala kohomahari unge wade kora gannawa
    Moda sinhalaya hemadama wagema pil bedila jathiya paawa denawa
    Min matte Sinhala jaathiyak gana hitheemat moda kamak