විපක්ෂ නායක R සම්බන්දන්

waligamaya

Well-known member
  • දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.:rolleyes::rolleyes::rolleyes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.:rolleyes::rolleyes::rolleyes:

    Sirawata..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපතයෝ නෙමේ තොපි කැනහිල්ලු..මහින්දව බදා ගෙන රටේ උන්ව කොටවන තොපිට මේ ආත්මේම ඕවා පල දෙනවා..කාලකන්ණි.:angry:
    අෑ පොන්නයෝ ,අපි ඉල්ලුවයැ එකම රටේ සිංහලුන්ට වෙනම පාලන ඒකකයක්?:angry::angry::angry::angry::angry:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    සම්බන්දන් විපක්ශ නායක උන ගමන් පිල්ලෙයානූයි කරුනයි තොපිට හොදයි.තොපි වගේ ගූ කන බල්ලො.කේ පී ට පුක දියන්.එක එකා ඊලම ඉල්ලුවට දෙන්න තෝ හිතුවද පිස්සු කියල.උන් අවුරුදු 30 ක ඉදන් ඉල්ලනව.කවුද දුන්නෙ.තෝ හිතුවද පාර්ලිමේන්තුවෙ බහුතරයක් ඉන්නෙ දෙමලු කියල.ඌට අමුතුවෙන් විපක්ශ නායක කියල බලයක් ලැබෙන්නෙ නෑ.ඌ කොහොමත් පාර්ලිමේන්තු මන්ත්‍රී.ඌට ඒකම ඇති.

    මචං පාර්ලිමේන්තුවෙ විපක්‍ෂ නායකකම දෙවෙණි වෙන්නෙ අගමැතිකමට විතරයි.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    එංගලන්තයේ ඈත ගමක සංක්‍රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්‍රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.
    දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..

    ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.
    අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.

    Waruna Sudantha Herath , Manjula Samarasekara

    .... උපුටා ගැනීම බුකියෙන්......
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සම්බන්දන් විපක්ෂ නායයක වීම ගැන වැඩියෙන් කලබල වී ඇත්තේ මහින්දවාදීන් ය..
    ඒ ඇයි...

    ඒ පසුගිය දශකය පුරා විමල්ලා ගම්මන්පිලලාගේ කතා අසා ඔවුන් දේශපාලන මන්ද බුක්දිකයන් වී ඇති නිසා ය..

    ඇත්තටම සම්බන්දන් විපක්ෂ නායක වීඹ මේ රටට අහිතකර නම් මේ වෙලාවේ මහින්ද මාමා ඒ ගැන නිසි පියවරක් ගනු ඇතැයි යන්න පිළිබදවවත් ඔවුනට විශ්වාසයක් නැත..
    ආර් සම්බන්දන් මහතා විපක්ෂ නායක වීඹ මේ රටට අහිතකර නම් මහින්ද මහතා කල යුතු වන්නේ ““ නෑ මම ඒකට ඉඩ දෙන්නෙ නෑ මගේ පන තියෙන තුරැ දෙමලෙකුට විපක්ෂ නායක කම නොදෙමි ““ වැනි අභීත ප්‍රකාශයක් කර තම සහචරයන් සමග විපක්ෂයේ අසුන්ගෙන තමා හෝ වෙනත් අයෙක් ඒ තනතුරැට පත් කිරීමයි..

    ඒත් ........රට ජාතිය ආගම කෙරෙහි අපමණ ආදරේ ඇතැයි ඔබ විස්වාස කරන මහින්ද මහතා එසේ නොකර බලා ඉන්නේ ඇයි..

    ඒ ..... කරැණා අම්මාන්ට තම පක්ෂයේ උප සභාපති කම පිරිනැමීමෙන් මේ රටට ජාතියට කිසිදු කිසි හානියක් නොවූ බවත් තමා එසේ කලේ තම රජය සුඵ ජාතිකයන්ටද සමාන අවස්ථා දෙන රජයක් බවට ජාත්‍යන්තරය හමුවේ පෙන්වීමට බවත් ඔහුගේ යටි හිත දන්නා නිසා ය..ආර් සම්බන්දන්ට විපක්ෂනායක කම දීමේ යටි අරමුන වන්නේ ද දෙමල අන්තවාදීන් ජාත්‍යන්තරය හමුවේ හුදෙකලා කිරීම බව දන්නෝ දනිති.....

    මේ අවස්ථාවේ ඔහුට විරැද්ධ වීම යනු ඔබ ද වක්‍රාකාරව දෙමල අන්කවාදීන්ට කෙටියෙන් කියතොත් කොටන්ට උඩ ගෙඩ දීමකි...නීලස් තිරැචෙල්වම් ලා ලක්ෂ්මන් කදිරගාමර්ලා මරා දැමුවා මෙන් අද දින කොටි සිටියානම් ආර් සම්බන්දන් ද මරා දැමීමට මාන බලන ඇත..ඒ අන් කිසිවක් නිසා නොව ප්‍රභාකරන්ගේ බාෂාවෙන් කියන පරිදි සිංහල ආන්ඩුවට කඩේ යන නිසා ය...
    අනෙක් අතට......

    ආර් සම්බන්දන් විපක්ෂනායක වීමෙන් සිද්ද වන්නේ ඔහු තව දුරටත් දෙමළ ජාතියට පමණක් උරැම දේශපාලකයෙක් නොව බවත් මෙතැන් සිට ඔහු සිංහල දෙමල මුස්ලිම් සියලු ජාතීන්ගේ අයිතාවාසකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේද පෙනී සිටිය යුතු වීම ය..

    ඒ මගින් පාර්ලිමෙන්තුවේ සිටන 225 දෙනා තම තමන්ගේ ජාති ගැන නොව සමස්ථ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ම හඩ නැගීම සිද්ද විය යුතු ය...

    ඉනික්බිති දෙතුන් පැත්තට බෙදී කා කොට ගෙන අපි අපිම විනාශ වී යන දේශයක් වෙනුවට සියලු ජාතීන් සතුටින් සමාදානයෙන් එක කොඩියක් සෙවනේ වෙසෙන සුන්දර දිවයින බිහි වෙනු ඇත..
    තමන් අතැමැති කිරීමට අපේක්ෂා කල දේශපාලන චරිතය පරාජය වීම නිසා එයට හිලව් වන්නට පැත්තකට වී රට ගිනි අවුලවන්නේ නැතිව එය එසේම සිද්ද වේවාය අපි මුඵ හදවතින් ම ප්‍රාර්ථනා කරමු..
     
    waligamaya

    Well-known member
  • සම්බන්දන් විපක්ෂ නායයක වීම ගැන වැඩියෙන් කලබල වී ඇත්තේ මහින්දවාදීන් ය..

    එකනේ අපේ කුරහන් තලප කන මහා සිංහලේ නායකයට තිබුනනේ වෙන නමක් එවෙලේ යෝජනා කරන්න. අර වෙරවන්ශේ ලියපු උන්දලටත් තිබුනනේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.:rolleyes::rolleyes::rolleyes:

    සිරාවටම. දැන් සම්බන්දන් දෙමළ මිනිස්සුන්ගේ විතරක් නෙමේ සිංහල, මුස්ලිම් බර්ගර් මැලේ හැමෝ ගැනම කතා කරන්න ඕනේ. ඕක මේ ගොන් මැටි මොල්ලුන්ට තේරෙන්නේ නෑනේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    men+undewear+health.jpg
     
    waligamaya

    Well-known member
  • yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    රොබින්හුඩ් වගේ එකගෙයි මේසන් බස් ගෙයි අතර මොකක්හරි අසම්මතයක් වෙනවා වගේ:rolleyes::rolleyes::rolleyes:

    :)

    dennama ekathu wela user name ekak hadan ei robinhood mason bas kenek wagei kiala :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    රොබින්හුඩ් වගේ එකගෙයි මේසන් බස් ගෙයි අතර මොකක්හරි අසම්මතයක් වෙනවා වගේ:rolleyes::rolleyes::rolleyes:

    :)

    dennama ekathu wela user name ekak hadan ei robinhood mason bas kenek wagei kiala :)

    මේසන් බාස් කියන එකා හොර රහසේ රනිල්ගේ අසම්මතයට ආස කරනව දැකල උට ස්වයන් වින්දනේ රසවින්දයන ලබන්න තමයි මං ඕක දැක්කේ .. නැතුව මගේ සම්බන්ධයක් නෑ ..

    මනෝ විද්‍යාත්මකව බැලුවොත් මේසන් බාස් පුළුවන් තරම් උත්සහ කරනවා එයාගේ හිත තුල රනිල් ගැන තියෙන කැමැත්ත හංගන්න .. එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එයා මේ එළකිරියේ මහින්ද වාදී චරිතයක් රඟපාන්නේ .. ඔය ලෙඩේට ridila™ අයිය මොකක්ද නමකුත් කිව්වා :yes:

    ඇත්තටම අපි එයාට අනුකම්පා කරලා එයාගේ සැබෑ අසාවන් හෙළි කරන ඒක ලැජ්ජාවක් නෙවෙයි කියල කියල දෙන්න ඕනේ .. :yes: අන්න එකයි මං කරන්නේ ! :)
     
    waligamaya

    Well-known member
  • මේසන් බාස් කියන එකා හොර රහසේ රනිල්ගේ අසම්මතයට ආස කරනව දැකල උට ස්වයන් වින්දනේ රසවින්දයන ලබන්න තමයි මං ඕක දැක්කේ .. නැතුව මගේ සම්බන්ධයක් නෑ ..

    මනෝ විද්‍යාත්මකව බැලුවොත් මේසන් බාස් පුළුවන් තරම් උත්සහ කරනවා එයාගේ හිත තුල රනිල් ගැන තියෙන කැමැත්ත හංගන්න .. එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එයා මේ එළකිරියේ මහින්ද වාදී චරිතයක් රඟපාන්නේ .. ඔය ලෙඩේට ridila™ අයිය මොකක්ද නමකුත් කිව්වා :yes:

    ඇත්තටම අපි එයාට අනුකම්පා කරලා එයාගේ සැබෑ අසාවන් හෙළි කරන ඒක ලැජ්ජාවක් නෙවෙයි කියල කියල දෙන්න ඕනේ .. :yes: අන්න එකයි මං කරන්නේ ! :)
    :rolleyes::oo:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් සාමූහිකත්වය පමණක් පදනම් කරගෙන දේශපාලන තීරණ නොගනිති. ඔවුහු තම ස්වාධීිනත්වයද අගය කරති. නමුත් සිංහලයෝ දේශපාලනයේ විවිධ සිද්ධි තුල පොදු බවක් උකහා ගැනීමට අපොහසත් වෙති. අවාසනාවකට ඒ හේතුව නිසා සිංහලුන් ලෙහෙසියෙන් රවටන්ට හැකිය. යහපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කථා මැවුනේ විශේෂයෙන්ම සිංහලුන් රැවටීමටය
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යුද්ධෙට යන්නේ මැරෙන්න තමා මචන්.දුකයි ඉතින් ඒත් මොනා කරන්නද.උබලගේ අයියලා වගේ කී දාහක් යුද්දේ හින්දා මැරුණද..:(

    සන්නස්ගලගේ කලපුවෙන් සොයාගත් ශුක්‍රානුවෙන් පැටියෙක් බිහි කිරීමේ අසාර්ථක ව්‍යාපෘතියෙන් බිහිඋන තවත් එක් අතුරුපලයක්.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සම්පන්දන් කොටි හිත වාදියෙක් වුනාට විග්නෙශ්වරන් වගේ තමිල් අණ්ඩුවේ දේශපාලන අතකොලුවෙක් නෙවෙයි

    මොනවා වුනත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වුන එක හොදයි , දැන් රටට එරහිව තීරන ගන්න ඉන්නේ ජාති වදි හරි ඔන මගුලක් ප්‍රධානව අදුර ගන්න පුලුවන්,

    සම්පන්දන් ලා එක්ක වසුලා දිනෙෂ්ලා විමල්ලා ගමන් පිලලා ඔක්කොම එකට වෙන් වුනහම රටර වින කරන උන් කිසිමේ වැඩකට නැති තර්ක ඇහෙහි හොදට
    සිරිලන්තයට ජය වෙවා !!