දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.








දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.![]()
අෑ පොන්නයෝ ,අපි ඉල්ලුවයැ එකම රටේ සිංහලුන්ට වෙනම පාලන ඒකකයක්?අපතයෝ නෙමේ තොපි කැනහිල්ලු..මහින්දව බදා ගෙන රටේ උන්ව කොටවන තොපිට මේ ආත්මේම ඕවා පල දෙනවා..කාලකන්ණි.![]()





සම්බන්දන් විපක්ශ නායක උන ගමන් පිල්ලෙයානූයි කරුනයි තොපිට හොදයි.තොපි වගේ ගූ කන බල්ලො.කේ පී ට පුක දියන්.එක එකා ඊලම ඉල්ලුවට දෙන්න තෝ හිතුවද පිස්සු කියල.උන් අවුරුදු 30 ක ඉදන් ඉල්ලනව.කවුද දුන්නෙ.තෝ හිතුවද පාර්ලිමේන්තුවෙ බහුතරයක් ඉන්නෙ දෙමලු කියල.ඌට අමුතුවෙන් විපක්ශ නායක කියල බලයක් ලැබෙන්නෙ නෑ.ඌ කොහොමත් පාර්ලිමේන්තු මන්ත්‍රී.ඌට ඒකම ඇති.
සම්බන්දන් විපක්ෂ නායයක වීම ගැන වැඩියෙන් කලබල වී ඇත්තේ මහින්දවාදීන් ය..
ඒ ඇයි...
ඒ පසුගිය දශකය පුරා විමල්ලා ගම්මන්පිලලාගේ කතා අසා ඔවුන් දේශපාලන මන්ද බුක්දිකයන් වී ඇති නිසා ය..
ඇත්තටම සම්බන්දන් විපක්ෂ නායක වීඹ මේ රටට අහිතකර නම් මේ වෙලාවේ මහින්ද මාමා ඒ ගැන නිසි පියවරක් ගනු ඇතැයි යන්න පිළිබදවවත් ඔවුනට විශ්වාසයක් නැත..
ආර් සම්බන්දන් මහතා විපක්ෂ නායක වීඹ මේ රටට අහිතකර නම් මහින්ද මහතා කල යුතු වන්නේ ““ නෑ මම ඒකට ඉඩ දෙන්නෙ නෑ මගේ පන තියෙන තුරැ දෙමලෙකුට විපක්ෂ නායක කම නොදෙමි ““ වැනි අභීත ප්‍රකාශයක් කර තම සහචරයන් සමග විපක්ෂයේ අසුන්ගෙන තමා හෝ වෙනත් අයෙක් ඒ තනතුරැට පත් කිරීමයි..
ඒත් ........රට ජාතිය ආගම කෙරෙහි අපමණ ආදරේ ඇතැයි ඔබ විස්වාස කරන මහින්ද මහතා එසේ නොකර බලා ඉන්නේ ඇයි..
ඒ ..... කරැණා අම්මාන්ට තම පක්ෂයේ උප සභාපති කම පිරිනැමීමෙන් මේ රටට ජාතියට කිසිදු කිසි හානියක් නොවූ බවත් තමා එසේ කලේ තම රජය සුඵ ජාතිකයන්ටද සමාන අවස්ථා දෙන රජයක් බවට ජාත්‍යන්තරය හමුවේ පෙන්වීමට බවත් ඔහුගේ යටි හිත දන්නා නිසා ය..ආර් සම්බන්දන්ට විපක්ෂනායක කම දීමේ යටි අරමුන වන්නේ ද දෙමල අන්තවාදීන් ජාත්‍යන්තරය හමුවේ හුදෙකලා කිරීම බව දන්නෝ දනිති.....
මේ අවස්ථාවේ ඔහුට විරැද්ධ වීම යනු ඔබ ද වක්‍රාකාරව දෙමල අන්කවාදීන්ට කෙටියෙන් කියතොත් කොටන්ට උඩ ගෙඩ දීමකි...නීලස් තිරැචෙල්වම් ලා ලක්ෂ්මන් කදිරගාමර්ලා මරා දැමුවා මෙන් අද දින කොටි සිටියානම් ආර් සම්බන්දන් ද මරා දැමීමට මාන බලන ඇත..ඒ අන් කිසිවක් නිසා නොව ප්රභාකරන්ගේ බාෂාවෙන් කියන පරිදි සිංහල ආන්ඩුවට කඩේ යන නිසා ය...
අනෙක් අතට......
ආර් සම්බන්දන් විපක්ෂනායක වීමෙන් සිද්ද වන්නේ ඔහු තව දුරටත් දෙමළ ජාතියට පමණක් උරැම දේශපාලකයෙක් නොව බවත් මෙතැන් සිට ඔහු සිංහල දෙමල මුස්ලිම් සියලු ජාතීන්ගේ අයිතාවාසකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේද පෙනී සිටිය යුතු වීම ය..
ඒ මගින් පාර්ලිමෙන්තුවේ සිටන 225 දෙනා තම තමන්ගේ ජාති ගැන නොව සමස්ථ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ම හඩ නැගීම සිද්ද විය යුතු ය...
ඉනික්බිති දෙතුන් පැත්තට බෙදී කා කොට ගෙන අපි අපිම විනාශ වී යන දේශයක් වෙනුවට සියලු ජාතීන් සතුටින් සමාදානයෙන් එක කොඩියක් සෙවනේ වෙසෙන සුන්දර දිවයින බිහි වෙනු ඇත..
තමන් අතැමැති කිරීමට අපේක්ෂා කල දේශපාලන චරිතය පරාජය වීම නිසා එයට හිලව් වන්නට පැත්තකට වී රට ගිනි අවුලවන්නේ නැතිව එය එසේම සිද්ද වේවාය අපි මුඵ හදවතින් ම ප්‍රාර්ථනා කරමු..
දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.![]()
මේ තෑග්ග විශේෂයෙන්ම මේසන් බාස් සහෝ ට !
![]()


මේ තෑග්ග විශේෂයෙන්ම මේසන් බාස් සහෝ ට !
![]()



රොබින්හුඩ් වගේ එකගෙයි මේසන් බස් ගෙයි අතර මොකක්හරි අසම්මතයක් වෙනවා වගේ![]()


රොබින්හුඩ් වගේ එකගෙයි මේසන් බස් ගෙයි අතර මොකක්හරි අසම්මතයක් වෙනවා වගේ![]()
dennama ekathu wela user name ekak hadan ei robinhood mason bas kenek wagei kiala![]()

අන්න එකයි මං කරන්නේ ! 
මේසන් බාස් කියන එකා හොර රහසේ රනිල්ගේ අසම්මතයට ආස කරනව දැකල උට ස්වයන් වින්දනේ රසවින්දයන ලබන්න තමයි මං ඕක දැක්කේ .. නැතුව මගේ සම්බන්ධයක් නෑ ..
මනෝ විද්‍යාත්මකව බැලුවොත් මේසන් බාස් පුළුවන් තරම් උත්සහ කරනවා එයාගේ හිත තුල රනිල් ගැන තියෙන කැමැත්ත හංගන්න .. එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එයා මේ එළකිරියේ මහින්ද වාදී චරිතයක් රඟපාන්නේ .. ඔය ලෙඩේට ridila™ අයිය මොකක්ද නමකුත් කිව්වා
ඇත්තටම අපි එයාට අනුකම්පා කරලා එයාගේ සැබෑ අසාවන් හෙළි කරන ඒක ලැජ්ජාවක් නෙවෙයි කියල කියල දෙන්න ඕනේ ..අන්න එකයි මං කරන්නේ !
![]()


යුද්ධෙට යන්නේ මැරෙන්න තමා මචන්.දුකයි ඉතින් ඒත් මොනා කරන්නද.උබලගේ අයියලා වගේ කී දාහක් යුද්දේ හින්දා මැරුණද..![]()