විපක්ෂ වලට රට ගොඩ ගන්න පුළුවන්ද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ වෙලාවේ විපක්ෂ කරන්නේ මොකක්ද බන්. පැහැදිලි නැති නිසා අහන්නේ. පොදුවේ කියන්න බැරි නම් වෙන වෙනම හරි කියන්න.

    ඉන්න ආණ්ඩුව හොඳ නෑ කියල හෝ වෙන දෙන්න එකෙක් නෑ කියලා හෝ මුන්ටත් දීලා බලනවා කියලා හෝ හිතන් ඉන්නවා නම් ගොඩ ඒමක් නෑ.

    දැන් ගොඩක් අය කියනවා අන්තර් වාර ආණ්ඩු පිහිටුවන්න ඕන, 21 වන සංශෝධනය ගේන්න ඕනේ, සිස්ටම් චේන්ජ් කරන්න ඕන කතා. ඒත් ඕවා මේ 225 ත් එක්ක කරන්න පුළුවන් කියලා උඹලා හිතනවද

    අපි හිතමු ඡන්දයක් තියලා ජවිපෙ දිනුවම කියලා. ඒත් සරල බහුතරයක් වත් ගන්න බෑ. එතනින් එහාට මොන සිස්ටම් චේන්ජ් ද.

    මට නම් පේන එකම විසඳුම නාගානන්ද කිව්ව වගේ ජන සම්මත ව්‍යවස්ථාවකට විතරයි සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    විපක්ශය කියන්නේ ආන්ඩුවෙම සෙලවෙන මනස

    සජිය විශ්වාසභංගය ගේන්නේ නෑ කල් මරමින් රට වටේ යනවා මේ වෙලාවේ බිලියන් 10 වියදම් කරලා ජන්ද කරන්න බැරි බව දැන් දැන . හේතුව නංගි හොර සල්ලි ගහපුව නිවාස අධිකාරියෙන් ගහපුව මයිනා ගාව

    අනුර කටින් බතල හිටවනව රටක් කරන්න තරම් කන්ෆිඩන්ස් එකක් ඉටනැශනල් ඩයස්පෝරා එකක් නෑ

    සෙසු පක්ශ වැල යන අතට මැස්ස ගැසීම

    දෙමල පක්ශ ඉන්දියාවට පුක දී ඉන්දියාව සතුටු කොට පිදේනි ලබාගැනීම ලංකාව ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්ත පාලනයකට ගෙන ඒමට පිඹුරුපත් සැලසීම
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    𝐓𝐡𝐢𝐬 𝐓𝐡𝐫𝐞𝐚𝐝 𝐁𝐫𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐘𝐨𝐮 𝐛𝐲 𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐮𝐚𝐫𝐝 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐓𝐞𝐚𝐦™
    උඹ පොයින්ට්ස් ටිකක් දාපන්කා විපක්ෂ මොනවද කරන්නේ කියලා. එතකොට ඇවන් ගාඩ් කැලේ නේ
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රාජපක්ෂලා එලවලා, 20 විසිකරලා බලය බෙදන්න ඕන පාර්ලිමේන්තුවට

    උඹට කරන්න බෑම කියලා හිතෙනවා නම්, ඩිප්‍රෙෂ් නොවී මයිග්‍රේට් වෙයන් 😂
    ------ Post added on Apr 30, 2022 at 8:20 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    විපක්ශය කියන්නේ ආන්ඩුවෙම සෙලවෙන මනස

    සජිය විශ්වාසභංගය ගේන්නේ නෑ කල් මරමින් රට වටේ යනවා මේ වෙලාවේ බිලියන් 10 වියදම් කරලා ජන්ද කරන්න බැරි බව දැන් දැන . හේතුව නංගි හොර සල්ලි ගහපුව නිවාස අධිකාරියෙන් ගහපුව මයිනා ගාව

    අනුර කටින් බතල හිටවනව රටක් කරන්න තරම් කන්ෆිඩන්ස් එකක් ඉටනැශනල් ඩයස්පෝරා එකක් නෑ

    සෙසු පක්ශ වැල යන අතට මැස්ස ගැසීම

    දෙමල පක්ශ ඉන්දියාවට පුක දී ඉන්දියාව සතුටු කොට පිදේනි ලබාගැනීම ලංකාව ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්ත පාලනයකට ගෙන ඒමට පිඹුරුපත් සැලසීම
    Facts 💯
    "ලංකාව ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්ත පාලනයකට ගෙන ඒමට පිඹුරුපත් සැලසීම"
    ගොඩක් වෙලාවට මේක වෙයි වගේ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උඹ පොයින්ට්ස් ටිකක් දාපන්කා විපක්ෂ මොනවද කරන්නේ කියලා. එතකොට ඇවන් ගාඩ් කැලේ නේ
    මූට ලොජිකලි හිතලා ඔයවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තෙරෙන්නෙ නෑ. රාජපක්ශලාට , ආන්ඩුවට කුනුහරපෙන් බැන බැන හිටියම තමයි රටේ ආර්තිකෙ දියුනු වෙනවා කියලා හිතන්නෙ. එහෙම කරන්නෙ නැති අනිත් ඔක්කොම ඇවන්ට්ගාර්ඩ් 8000 උන් කියලා හිතන්නෙ. අනික මූ පරම්පරා යූ අන්පී එකෙක්. උබ විපක්ශෙ හෑල්ලු කරා කියලා දන් කේන්ති ගිහින් ඉන්නෙ
     
    • Sad
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රාජපක්ෂලා එලවලා, 20 විසිකරලා බලය බෙදන්න ඕන පාර්ලිමේන්තුවට
    රාජපස්ස ජනතා පීඩනයට ගියොත් ඇරෙන්න විපක්ෂ නම් කරන දෙයක් නෑ.
    20 අහොසි කරන්න 2/3 ඔන මන් හිතන්නේ. ඒක කරන්නත් බෑ පොහොට්ටුව ජනාධිපති එක්ක තරහ උනොත් ඇරෙන්න.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම හිතන්නෙ මහින්ද නාමල්ව ඊලගට 2027 රජකරවන්න තියෙන චාන්ස් එකක් ගනියි මෙතනින්.

    නාමල්වයි පොහොට්ටුව සෙට් එකකුයි විපක්ශෙට බස්සයි. ආන්ඩුවෙ තනතුරු මෛත්‍රිල හෝ වෙන කාටහරි පටවයි. රාජපස්සලගෙ හොරමැරකම් හොයන්නෑ බොරුවට හොයනවවගෙ රගපාපන් කියල පොරොන්දුවක් ගනි ආන්ඩුව ගන්න එකාගෙන්.

    ඔය ආන්ඩුව ගත්ත එවුන් තව අවුරුදු 3ක් යනකොට කිචවෙලා එපා වෙනවා ඔය වෙලාවට අපේ ලගපිකප් මතක තියෙන උනුයි, රැල්ලට පිකප් වෙන එවුනුයි ගමේ ආච්චිලයි නාමල් විපක්ශෙන් අරන් නාවල සාටක අන්දල රජකරවන්න බැරිනෑ... ඒකයි නාමල්ව ප්ලෑන් බී විදිහට විපක්සෙ ස්තානගත කරන්නෙ 2027 බලල

    මේව මෙහෙම වෙනව කියන්නෙ අරගලකරපු එවුන්ට ඇරිය කියන එකයි උන්ගෙ ට්‍රයි එක ඇබියුස් කරා කියන එකයි. පොහොට්ටුවෙ එකම සෙට් එක ආන්ඩුවෙත් විපක්ශෙටත් බස්සනව කියන්නෙ අවස්තාවදී ගේම් එකක්
     
    ඔව් මේක තමා වෙන්නේ. ජවිපෙ හෝ සජබෙ ආණ්ඩුවක් හැදුවත් බහුතර බලයක් නැතුව කිසිම සාධනීය වෙනසක් කරන්න බෑ. ඊට පස්සේ ඡන්ද අනිවා පැරදෙනවා.
     
    • Like
    Reactions: IMMuhandiram

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    oya manthrila set ekama wedi tiyala marala damma nan iwarai gall face eke.

    apita one hitler wage nayakayek.
    පුටින් කෙනෙක් ගෙනැල්ල දිරාව ගන්න බැරුව ඉන්නවා තව හිට්ලර් කෙනෙකුත් අරගෙන වරෙන්කො
     
    • Like
    Reactions: TCB Rox