මේ වෙලාවේ විපක්ෂ කරන්නේ මොකක්ද බන්. පැහැදිලි නැති නිසා අහන්නේ. පොදුවේ කියන්න බැරි නම් වෙන වෙනම හරි කියන්න.
ඉන්න ආණ්ඩුව හොඳ නෑ කියල හෝ වෙන දෙන්න එකෙක් නෑ කියලා හෝ මුන්ටත් දීලා බලනවා කියලා හෝ හිතන් ඉන්නවා නම් ගොඩ ඒමක් නෑ.
දැන් ගොඩක් අය කියනවා අන්තර් වාර ආණ්ඩු පිහිටුවන්න ඕන, 21 වන සංශෝධනය ගේන්න ඕනේ, සිස්ටම් චේන්ජ් කරන්න ඕන කතා. ඒත් ඕවා මේ 225 ත් එක්ක කරන්න පුළුවන් කියලා උඹලා හිතනවද
අපි හිතමු ඡන්දයක් තියලා ජවිපෙ දිනුවම කියලා. ඒත් සරල බහුතරයක් වත් ගන්න බෑ. එතනින් එහාට මොන සිස්ටම් චේන්ජ් ද.
මට නම් පේන එකම විසඳුම නාගානන්ද කිව්ව වගේ ජන සම්මත ව්‍යවස්ථාවකට විතරයි සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන්.