විපතට පත් මිනිස්සු .

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
විපතට පත් මිනිස්සු .

මචන්ලා , ඔය මිනිස්සු පල්ලි වල නැති වුන මිනිස්සු අනිවාර්ර්යේන්ම දුප්පත් මිනිස්සු ... මිනි පෙට්ටියක් ගන්නවත් බැරි අය ඉන්න පුළුවන් ... රජයෙන් උදව් කරයිද ?:sorry::angry:

එළකිරියේ දන්නා කවුරු හරි ඉන්නවා නම් , කියන්න ....කරන්න පුළුවන් පොඩි උද්දවක් හරි කරන්නම් :yes:
 
  • Like
Reactions: wccryanrox

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රජයේ අනුග්‍රහයෙන් සියළුය අවසන් කටයුතු කරනව කියල news වලට කිව්ව.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    රජය කියන්නෙ අපේම සල්ලි තමයි බන්.. මුන් හරියට උන්ගෙ සල්ලි දෙනව වගේ කියන්නෙ . කාලකණ්ණි දේශපාලනය ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා , ඔය මිනිස්සු පල්ලි වල නැති වුන මිනිස්සු අනිවාර්ර්යේන්ම දුප්පත් මිනිස්සු ... මිනි පෙට්ටියක් ගන්නවත් බැරි අය ඉන්න පුළුවන් ... රජයෙන් උදව් කරයිද ?:sorry::angry:

    එළකිරියේ දන්නා කවුරු හරි ඉන්නවා නම් , කියන්න ....කරන්න පුළුවන් පොඩි උද්දවක් හරි කරන්නම් :yes:

    funeral free karala denawa kiuwa government eken
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    This post from Elakiri member Angel hunter .

    pls see if anyone around can assist ..

    :(
    උදව් අවශ්‍යයි
    මීගමුව කොල්ලොන්ට විශේෂයෙන්
    මළ ගෙවල් 120ක් විතර තියෙනවා.පුලුවන් අය සීනි , බිස්කට් , කෝපි , වතුර බෝතල් , තේ කොල , දවල්ට හරි රෑට හරි කෑම.මළ ගෙවල් වලට ඕන දේවල් මෙච්චරයි දැනට.ගෙවල් වලට ඕන දේවල් පසුව දැනුවත් කරන්නම්.පුලුවන් විදියට උදව් වෙන්න කතා කරන්න මීගමුවට ඇවිත්
    077 4092529
    Dushan Chinthaka Rodrigo
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ආණ්ඩුවේ වියදමින් අවමංගල්‍ය කටයුතු කරනවා. පුළුවං අය පුද්ගලිකව උදව් කරන්න. වංචාකාරයොත් ඉන්න පුළුවන්. පරිස්සමිං
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ආණ්ඩුවේ වියදමින් අවමංගල්‍ය කටයුතු කරනවා. පුළුවං අය පුද්ගලිකව උදව් කරන්න. වංචාකාරයොත් ඉන්න පුළුවන්. පරිස්සමිං

    ඔව් , online සල්ලි දාන්න වගේ දේවල් නෙමේ ... ඒ තැන් වලටම ගිහිල්ල බලන්න ඕනේ .... hospital වල අයත් කොහොමද දන්නේ නෑ ... මේ පොන්න ආණ්ඩුව හෙටින් පස්සේ ඔක්කොම අමතකයි